‘රාජපක්ෂවරු යුද ජයග්‍රහණයේ ගැටලු සහගත තැන් ෆොන්සේකා ඇතුළු රණවිරුවන්ට බැර කරනවා ‘ යුද්ධ ජයග්‍රහණයේ ගෞරවය රාජපක්ෂ අයියා මලෝ බෙදාගනිදී යුද්ධයේ ගැටලූ සහගත අවස්ථා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු රණවිරුවන්ට බැර කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය. 16 October 2019
ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය එළිදකී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනයට ඇතුළත් සෞඛ්‍ය ප්‍රතිපත්තිය ජනාධිපතිධූර අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදි අද (15) එළිදැක්වීය. 15 October 2019
රාජ්‍ය බැංකු ගැන ජනපති කොමිසමක් පත්කරන්නැයි යෝජනාවක් වත්මන් රජයේ පාලනය පැවැති ඉකුත් වසර පහේ කාලය තුළ මෙරට බැංකු හා මූල්‍ය ආයතනවල ඇති වී තිබෙන මූල්‍ය අර්බුද ගැන සොයා බැලීම සඳහා තේරිම් කාරක සභාවක් හෝ ජනාධිපති කොමිසමක් ඉදිරි රජයක දී පත්කරන ලෙස යෝජනා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. 15 October 2019
‘අන්තවාදීන් ගෝඨාභය වටා රොක්වෙද්දී දේශප්‍රේමීන් සජිත් වටා රොක්වෙනවා’ අන්තවාදී ජාතිවාදි පිරිස් ගෝඨාභය රාජපක්ෂ මහතා වටා රොක් වෙද්දී දේශප්‍රේමී පිරිස් සජිත් පේ‍්‍රමදාස මහතා වට එක් රොක් වෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පැවැසීය. 15 October 2019
‘ජනපතිවරණයේදී ජීවිතයද මරණයදැයි සිතා ජනතාව තීරණයක් ගතයුතුයි’ ඉදිරි ජනාධිපතිවරණයේදී ජීවිතයද, මරණයද යැයි සිතා ජනතාව තීන්දුවක් ගත යුතුව ඇතැයි සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා කොළඹදී අද(13) පැවැසීය. 13 October 2019
‘ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 14ක් සජිත් දිනනවා’ ඉදිරි ජනාධිපතිවරණයේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් 14ක ජයග්‍රහණය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා හිමිකරගෙන, ඓතිහාසික ජයග්‍රහණයක් අත් කරගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා කොළඹදී අද(10) පැවැසීය. 10 October 2019
‘‘රටේ ජනතාවට විශ්වාසය තැබිය හැකි නායකයා සජිත්‘‘ රටේ ජනතාවට විශ්වාසය තැබිය හැකි නායකයා බවට සජිත් ප්‍රේමදාස මහතා පත්ව ඇති බව හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා කොළඹදී අද (09) පැවැසීය. 09 October 2019
‘‘සජිත් ජනපති අපේක්ෂකයා වීමත් සමඟ පක්ෂයේ පිබිදීමක් ඇතිවෙලා‘‘ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක බවට පත්වීමත් සමඟ එක්සත් ජාතික පකෂය තුළ විශාල පිබිදිමක් ඇතිවී තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනාම එකට එක්ව කටයුතු කරන ඡන්ද ව්‍යාපාරය බවට මෙවර ජනාධිපතිවරණය පත්ව ඇති බවත් තිස්ස අත්තනායක මහතා කොළඹදී අද (09) පැවැසීය. 09 October 2019
විශ්ව විද්‍යාවල - ව්‍යාපාරික ආයතන අතර සබඳතාවක් නිර්මාණය කළ යුතුයි විශ්ව විද්‍යාවල පර්යේෂණ සංවර්ධන අංශ සහ ව්‍යාපාරික ආයතන අතර ශක්තිමත් සබඳතාවක් නිර්මාණය කළ යුතුව ඇතැයි නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද (7) පස්වරුවේ පැවැසීය. 07 October 2019
‘‘ජනපති අපේක්ෂකයා තේරීමේ කිසිම අර්බුදයක් නෑ‘‘ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නිවේදනය කිරීමේ කිසිදු අර්බුදයක් හෝ ප්‍රමාදයක් හෝ නැතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (25) පස්වරුවේ පැවැසීය. 25 September 2019
පොහොට්ටුවේ ප්‍රචාරණ විනයානුකූලව කරන්නැයි බැසිල්ගෙන් උපදෙස් මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමෙන් තොරව විනීතව හා නීතිගරුකව ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකළ යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සියලූම දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් නියෝජිතයන්ට දැනුම්දී තිබේ. 25 September 2019
රට ගොඩනැඟීමට තමා සමඟ එක්වන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක් පක්ෂයෙන් ඈත් වූ සියලූ දෙනාට රට ගොඩ නැගීමේ වැඩසටහන වෙනුවෙන් යළි තමා සමඟ එක්වන්නැයි ආරාධනා කර සිටින බව එක්සත් ජාතික පක්සයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඉල්ලීමක් කරයි. 24 September 2019
එල්.ටී.ටී.ඊ යට - සහරාන්ලාට රාජපක්ෂ යුගයේදී වැටුප් ගෙවලා ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළින් කතා කරන රාජපක්ෂ යුගයේදී සහරාන්ලාට මෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඔත්තු සේවයටත් වැටුප් ගෙවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය. 23 September 2019
‘‘විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න තිබුණ හොඳම අවස්ථාව අහිමි වුණා‘‘ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තිබුණ හොඳම අවස්ථාව ඊයේ අහිමි වූයේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා අද (20) පැවසීය. 20 September 2019
මෙතෙන්ට එන්න පාර කැපුවේ ජනපතිවරයායි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය දක්වා ගෙන ඒමට පසුබිම සකස් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුදැනුම හා පූර්ණ ආශිර්වාදයෙන් බව ද්‍රවිඩ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා අද (20) පැවසීය. 20 September 2019
සාමණේර භික්ෂූන්වහන්සේලාට පහරදීම යුනිසෙෆ් හෙළා දකී හොරොව්පතානේදී සාමණේර භික්ෂූන් වහන්සේලා දෙනමකට පහර දීමේ සිදුවීම හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිවේදනයක් කරමින් කියා සිටී. 20 September 2019
‘කතානායකවරයා ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට කැපවූ නායකයෙක්‘ කරූ ජයසූරිය මහතා ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට කැපවූ නායකයෙක් ලෙස ඔහු පිළිබ`ද විශ්වාසය තැබිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය. 18 September 2019
’ජනපති ධූර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න තවම කල් තියෙනවා’ ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා තවමත් කාලය ජනාධිපති වෙත පවතින බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද (17) පැවසීය. 17 September 2019
‘‘ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට ඕනෑම දෙයක් කරන්න සූදානම්‘‘ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පාකිස්තානය සූදානම් යැයි මෙරට පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය ෂාහිඞ් අහමඞ් හෂ්මාත් අද (5) පස්වරුවේ පැවැසීය. 05 September 2019
‘දරුවන් මුහුණ දෙන අභියෝගවලට ඉලක්කගත විසඳුම් අවශ්‍යයි’ දරුවන් විවිධ අවස්ථාවලදී මුහුණ දෙන අභියෝග එකිනෙකට වෙනස් බවත් ඒවාට වෙන වෙනම, විශේෂිත සහ ඉලක්ක ගත විසඳුම් සැපයිය යුතු බවත් කතානායක කරු ජයසූරිය මහතා අද (2) පැවැසීය. 02 September 2019
‘පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන සතියක් කිසිදු හා හූවක් නෑ’ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා හිටි හැටියේ අතුරුදන්ව ඇති බවත් සතියක් තිස්සේ ඔහු පිළිබඳ කිසිදු හා හූවක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය. 30 August 2019
අපරාධ නඩු තිබෙන නිලධාරීන්ට උසස්වීම් නුසුදුසුයි පැහැර ගැනීම්, අතුරුදන් කිරීම්, මානව හිමිකම් උල්ලංඝණය කිරීම් යනාදී චෝදනා තිබෙන නිලධාරීන්ට උසස් වීම දීම නුසුදුසු යැයි නිර්දේශ කළත් ඒවාට කිසිදු සැලකිල්ලක් දක්වා නැතැයි අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අද (28) පැවැසීය. 28 August 2019
මන්ත්‍රී බන්දුලාල්ගෙන් ප්‍රශ්න පත්‍රයක් මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ධූරයේ සිටියදී නිලධාරීන්ගෙන් සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පාලනය කරගැනීමට නොහැකි වූයේනම් එතුමා අගමැති පුටුවේ වාඩිවී එම නිලධාරීන් විධායක ජනාධිපති පුටුවේ වාඩිවී රටේ මානව නිදහසට කරපු බාධාවන් වළක්වන්නේ කෙසේද යන ප්රශ්නය රටත් ජාත්‍යන්තරයත් හමුවේ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බන්ඩාරිගොඩ මහතා කොළඹදී අද (28) පැවැසීය. 28 August 2019
සජිත්ට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙන යෑම හෙළා දකිනවා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් භාවිත කරමින් බෞද්ධ ආගමටත් අනෙකුත් සහෝදර ආගම්වලටත් සේවයක් කරමින් සිටින සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙන යෑම හෙළා දකින බව දැරණියගල ශ්‍රී සාම බෝධි විහාරයේ විහාරාධිපති කෝට්ටේ විදුරකිත්ති හිමියෝ අද (28) ප්‍රකාශ කළහ. 28 August 2019
2019 ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇත්දැයි බලා ඡන්ද අයිතිය තහවුරු කරගන්න එළඹෙන 2020 වසර මැතිවරණ වර්ෂයක් බැවින් 2019 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත් වීම වැදගත් නිසා ජනතාව ඒ ගැන සැලකිලිමත් විය යුතු බව කැෆේ සංවිධානය පවසයි. 28 August 2019
‘‘ජනාධිපතිවරණයට පෙර එජාපයේ වෙනසක් සිදුවිය යුතුයි‘‘ ඉදිරි ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් සිදුවිය යුතු බව හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ලංකාදීපයට පැවසීය. 23 August 2019
‘ඔළුගෙඩි මාරුවකින් බලය ගන්න පොහොට්ටුව උත්සහ ගන්නේ නෑ’ ජනාධිපතිවරණයකින් හෝ ජාතික මැතිවරණයකින් මිස පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරුවකින් බලය ලබාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සාහ නොදරන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකර මහතා අද (22) පැවැසීය. 22 August 2019
‘රාජපක්ෂ කල්ලිය ජනපති පුටුව ඉල්ලන් ආවේ ලේ සෝදාගෙනද?’ අද රාජපක්ෂ කල්ලිය සුදු ඇඳගෙන යළිත් ජනාධිපති පුටුව ඉල්ලාගෙන පැමිණ ඇත්තේ ඇඟපුරා තැවරුණු ලේ සෝදාගෙනදැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජුබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවකදී අද(22) පැවැසීය. 22 August 2019
එ.ජා. නියෝජිත අහමඩ් ෂාහිඩ් දිවයිනට ශ්‍රී ලංකාවේ දින 12ක නිල සංචාරයක් සඳහා ආගම හෝ විශ්වාස කිරීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අහමඩ් ෂාහිඩ් මහතා අද (15) දිවයිනට පැමිණියේය. 15 August 2019
‘සුදුස්සෝ කවුදැයි නම්කරන්න’ ජනපතිවරණයේ සියලූ අපේක්ෂකයින් නම් කළ පසු, රටේ නායකත්වයට සුදුස්සෝ කවුදැයි නම් කරන ලෙස අපේක්ෂකයින් පත්කිරිමට නිර්දේශ ඉදිරිපත් කළ මහානායක හිමිවරු ඇතුළු සියලූ ආගමික නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා යැයි ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ අද (15) පැවසූහ. 15 August 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026