‘ රැකියා නොදී තරුණයින් රැවටු ආණ්ඩුවලට පාඩමක් උගන්වනවා‘ සම්මුඛ පරීක්ෂණ දෙක දෙක පවත්වා අහෝසි කළ පත්වීම්, නැවත ලබා නොදුන්නොත් සමස්ත තරුණ බලවේගයම සමඟ පාරට බැස තරුණයින්ට සෙල්ලම් දාන ආණ්ඩුවලට පාඩමක් උගන්වන්න තම සංවිධානය සූදානම් යැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා අද (19) පැවසීය. 19 October 2018
‘සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකයේ ඉහළට ගන්නවා‘ සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකයේ ප්‍රමුඛතම අංශයක් බවට පත් කිරීමට කටයුතු කරන බවත් ඒ සදහා අවශ්‍ය සැළසුම් ක්‍රියාත්මක බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවසීය. 18 October 2018
‘ජපානය වගේ සංවර්ධන කළා නම් අද අපි සුරපුරයක් වැනි රටක’ ‘නිදහස ලබාගන්නා විට අපේ රටත් ජපානයත් අතර තිබුණේ එක ඩොලරයක ආදායම් වෙනසක්. පසුගියදා අපි සැමරුවේ 70 වැනි නිදහස් සමරුව. අද අපි කොහෙද ජපානය කොහෙද අපේ රට ඒ විදියට අපත් සංවර්ධනය කළා නම් අද අපි ජීවත් වෙන්නේ සුරපුරයක් වැනි රටක’ යැයි කතානායක කරු ජයසුරිය මහතා පැවසීය. 18 October 2018
‘රාජපක්ෂ රජය ගත් ණය චණ්ඩිපාට් දමා නොගෙවා සිටීමට නොහැකියි‘ හිස් සංවර්ධන ව්‍යාපෘති සදහා රාජපක්ෂ රජය ගත් ණය මුදල් මැද මුලනේ චණ්ඩි පාට් දාමා නොගෙවා සිටීමට වත්මන් රජයට හැකියාවක් නොමැති බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී අද(18) පැවසීය. 18 October 2018
වැවිලි ජාත්‍යන්තර එකමුතුවක් වැවිලි ක්ෂේත්රයේ ජාත්‍යන්තර එකමුතුවක් නිර්මාණය කිරීමට රටවල් හතරක වෘත්තීය සමති සමඟ සාකච්ඡා ආරම්භ කළ බව ලංකා වතු සේවා සංගමය පවසයි. 17 October 2018
‘රටේ අභියෝග ජයගැනීමට නම් එකම ජාතියක් ලෙස නැඟී සිටිය යුතුයි‘ රට මුහුණ දී තිබෙන අභියෝග ජයගැනීමට සහ ප්‍රශ්න විසඳා ගැනීමට දේශපාලන පක්ෂ භේද වෙනත් ජාති ආගම් ප්‍රශ්න වගේම අනිකුත් සියල්ල යටපත් කරමින් ජාතියක් විදියට නැඟී සිටින්න ඔබත් මමත් මේ රටේ ජනතාවත් ඇතුළු සියලු දෙනා එකට අත්වැල් බැඳ ගත යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (17) ප්‍රකාශ කළේය. 17 October 2018
ඖෂධ නියාමනය සම්බන්ධ රජයේ වැඩපිළිවෙළ නිසා ඖෂධ මිල ඉහළ ගිහින් ඖෂධ නියාමනය සම්බන්ධයෙන් රජය ගෙන ඇති වැඩපිලිවෙළ නිසා රටේ ප්‍රමිතිගත ඖෂධ ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹදී අද(17) පැවසීය. මෙරට ඖෂධ හිඟයක් ඇතැයි පළවන වාර්තා මුළුමනින්ම අසත්‍යක් බවත් අඩුමුදලට ගුණාත්මක ඖෂධ ලබාදීමට රජය සෑමවිටම කටයුතු කරන බවත් අමාත්‍යවරයා සදහන් කළේය. 17 October 2018
එයාර්බස් ගනුදෙනුවේ විදෙස් පරීක්ෂණ ගැනත් හොයන්නැයි ඉල්ලයි එයාර්බස් ගනුදෙනුවේ විදෙස් පරීක්ෂණ ගැනත් හොයන්නැයි ඉල්ලයි 16 October 2018
‘ගෝඨා රැකගෙන වෙල්ගමට මඩ ගැසුවේ මහින්දගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරන්නැයි’ ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර මන්ත්‍රීවරුන් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂා කරගනිමින් කුමාර වෙල්ගම මහතාට මඩ ගැසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ තවත් කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමට යැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා කොළඹදී අද (16) පැවසීය. 16 October 2018
ඊයම් ප්‍රමාණය ලේබලයේ සඳහන් කරන නියෝගය නොසලකා හැරලා තීන්ත නිෂ්පාදනවල අඩංගු ඊයම් ප්‍රමාණය නීත්‍යනුකූලව අවසර ඇති ප්‍රමාණයට වඩා අඩු බව ලේබලයේ සඳහන් කිරීම ශ්‍රී ලංකාවේ අනිවාර්ය වන නමුත් එම තොරතුරු අඩංගු වන්නේ තීන්ත නිෂ්පාදනවලින් ඉතාම සුළු ප්‍රමාණයක පමණක් යැයි පරිසර යුක්ති කේන්ද්‍රය කියයි. 16 October 2018
‘ආනයන සීමා කරන්න ගත් තීරණය අතීසාරයට අමුඩය ගැසීමක් ‘ කඩාවැටෙන රුපියල ශක්තිමත් කිරීමට ආනයන සීමා කිරීමට රජය ගෙන ඇති තීරණය අතීසාරයට අමුඩය ගැසීමක් වැනි යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (16) පැවසීය. 16 October 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026