(බිඟුන් මේනක ගමගේ සහ මනෝප්‍රිය ගුණසේකර)
වැවිලි ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර එකමුතුවක් නිර්මාණය කිරීමට රටවල් හතරක වෘත්තීය සමති සමඟ සාකච්ඡා ආරම්භ කළ බව ලංකා වතු සේවා සංගමය පවසයි.
මැලේසියාව , ඉන්දුනීසියාව, ඉන්දියාව හා නේපාලය යන රටවල වෘත්තීය සමිති සමඟ මෙසේ ඊට අදාළව මූලික සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇති බව එහි සභාපති චතුර සමරසිංහ මහතා පැවැසීය.
ඒ මහතා මෙම අදහස පළ කළේ ලංකා වතු සේවා සංගමයට 2020 වසරේදී ශත සංවත්සරය පිරීම නිමිත්තෙන් පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙම මාධ්‍ය සාකච්ඡාවට ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් නාද් සමරසිංහ,භාණ්ඩාගාරික රොබට් ෆ්‍රැන්සිස්, නියෝජ්‍ය ලේකම් අනුර වික්‍රමරත්න, උප සභාපතිවරුන් වන එස් සුකුමාර් සහ එස් මනෝහරන් යන මහත්වරුන් සහභාගි වූහ.
ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවය වැඩිදියුණු කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන කෝසල රෝහණ වික්‍රමනායක සහ අතුල රොබට් ෆ්‍රැන
රටපුරා මුහුදු ප්‍රදේශ රැසක තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරතවන ධීවර සහ නාවික ප්
අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
ටි 56 යක් , රිවෝල්වර ගිනි අවියක් , ජිව උණ්ඩ සහ හොරයින් මත්කුඩු තොගයක් සමග සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතම ගෝලයන් සිව් දෙ
මෙරට කීර්තිමත් මහාචාර්යවරයකු වන ඇමෙරිකාවේදී අභිවප්‍රාප්ත මහාචාර්ය නලීන් ද සිල්වා මහතාට පැන් වඩා පිං පැමිණවීමේ පිංකමක් කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වැවිලි ජාත්‍යන්තර එකමුතුවක්