‘‘රටට - ජාතියට - පරිසරයට ගරු කරන පුද්ගලයෙක් ජනාධිපති ලෙස තෝරා ගතයුතුයි‘‘
රට,ජාතිය ,ආගම ,සිරිත් විරිත් සහ පරිසරයට ගරු කරන පුද්ගලයෙක් ජනාධිපති ලෙස පත්විය යුතු බවත් මෙම ප්රතිපත්ති වලට ගරු කරණ පුද්ගලයෙකු තෝරාපත් කරගැනීමට ජනතාව 16 වැනිදාට තීරණයක් ගතයුතු බවත් ශ්රී ලංකාවේ ආදිවාසි නායක විශ්ව කිර්ති ඌරුවරිගේ වනින්ල ඇත්තන් පැවසීය.