සමහර සභා පිහිටුවන්නේ ආප්ප න්‍යායයට බහුතරයක් සභා කාසියේ වාසියෙන් පිහිටුවන බවද ඇතැම් සභාවල මේ වන විට ආප්ප න්‍යාය ක්‍රියාත්මක කර ඇති බවද හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. 29 March 2018
මහබැංකුව හොරු කැඩීමෙන් සාමසර කන්ද වගේ රටේ සල්ලි නාය ගියා අපේ රටේ දැවැන්ත මූල්‍ය අර්බුදයක් ඇති වී තිබෙන්නේ මහ බැංකුව හොරු කැඩුව නිසයි. ඒ නිසා සාමසර කන්ද නාය ගියා වාගේ රටේ සල්ලි නාය ගියා. ඉදිරියේදී විදුලි බිල, ජල ගාස්තු, කිරි පිටි මිල, ඉන්ධන මිල ඉහළ දමනවා. 29 March 2018
‘විශ්වාසභංගයත් සමඟ රට ව්‍යාකූල වෙලා‘- මහින්ද අමරවීර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේදී රට හා ජනතාව බලාපොරොත්තු වෙන, දේශපාලනයට වඩා රට ගැන හිතන, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නොබෙදෙන ආකාරයේ තීන්දුවක් ගැනීම සදහා 28 March 2018
සාකච්ඡා මාර්ගයෙන් එක් මතයකට පැමිණ ශ්‍රී ලංකාව දැන් ඒකීය මාවතකට පිවිස තිබෙනවා “සාකච්ඡා මාර්ගයෙන් ශ්‍රී ලාංකිකයින් වශයෙන් එක් මතයකට පැමිණ ඒකීය බව ළඟාකර ගන්නා මාවතට ශ්‍රී ලංකාව දැන් අවතීර්ණ වී ඇතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 28 March 2018
රාජ්‍ය සේවය, දේශපාලනය ඇතුළු හැමතැනකම හරියට වැඩක් නොකරන පිරිසක් ඉන්නවා රාජ්‍ය සේවය, දේශපාලනය ඇතුළු සෑම ක්ෂේත්රයකම ගුණාත්මක සේවයක් ලබානොදෙන පිරිස් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (26) පැවසීය. 28 March 2018
අගමැතිගේ විශ්වාසභංගයට ශ්රීලනිපය ඉක්මන් තීන්දුවක් ගත යුතුයි ජනතාව ගැන කිසිදු අනුකම්පාවක් නැති රජය තවදුරටත් ජනතාව පීඩාවට පත්කිරීමේ අරමුණින් බඩු මිල ඉහළ දැමීමට සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (26) පැවැසීය. 27 March 2018
බදු බර උහුලන්න බැහැ: රුපියල බාල්දුවන තරමට ආණ්ඩුවත් බාල්දු වෙනවා ධනපති පන්තිය ආර්ථිකය හැසිරවීම නිසා ජනතාව මත දිනෙන් දින පැටවෙන බදු බර ඉසිලිය නොහැකි තරමින් වැඩිවී ඇතැයි ද මේ ආණ්ඩුව රුපියල බාල්දු වන ප්‍රමාණයටත් වැඩියෙන් බාල්දු වෙන්නේ ඒ නිසා යැයිද ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උපසභාපති, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා ඊයේ (26) පැවසීය. 27 March 2018
ශ්‍රීලනිප ආණ්ඩුවක් ඇතිවෙනවානම් අපි විපක්ෂයේ සිට තනතුරු නොගෙන සහය දෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ආණ්ඩුවක් ඇතිවෙනවා නම් අපි විපක්ෂයේ ඉඳගෙන තනතුරු නොගෙන සහයෝගය දෙනවා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ලේදී පෙරේදා (25) පැවැසීය. 27 March 2018
තෙල්දෙණියේ සිද්ධියට සම්බන්ධ පොහොට්ටු මන්ත්‍රීන්ගේ නම් රටට හෙළිකරන්නැයි පොලීසියෙන් ඉල්ලනවා තෙල්දෙණියේ සිදුවීමට සම්බන්ධ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නම් රටට හෙළි කරන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටින්නේ යැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (26) පැවැසීය. 27 March 2018
දේශපාලකයන් වැරැද්දට පෙලැඹෙන මුල්ම තැන කසිප්පු සිගරට් බීමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සියලු කටයුතු දීපව්‍යාප්තව සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී ඊයේ (26) ප්‍රකාශ කළේය. 27 March 2018
තෙල් මිල වැඩි කළේ අගමැතිගේ උපන්දින තෑග්ගට - නාමල් රාජපක්ෂ ඇතැම් සභාවල මේ වන විට ආප්ප න්‍යාය ක්‍රියාත්මක කර ඇතැයි හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. 26 March 2018
අගමැති වටේ හිටිය කට්ටිය පනින්න ලෑස්තියි විශ්වාසභංගය අගමැතිට අවාසිදායක කියලා දැනගත්ත අගමැති වටේ හිටපු මැති ඇමතිවරු දැන් ගිලෙන නැවකින් මීයෝ පනිනවා වගේ එළියට පනින්න සුදානමින් ඉන්නවා යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා ඊයේ (25) පැවසීය. 26 March 2018
ආණ්ඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් වැඩේ දුන්නා පොලිය මත බදු පැටවෙන සාධාරණ බවේ මූලධර්මයන්ට අනුකූල නොවන අයුරින් මේ ආණ්ඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ තැන්පතු මුදලේ පොලියට පවා සියයට සියය බද්දක් පනවා ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (25) පැවැසීය. 26 March 2018
‘අගමැතිට එරෙහි විශ්වාසභංගය දේවාශිර්වාදයක් ‘ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දේවාශිර්වාදයක් යැයි බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කළේය. 23 March 2018
අමාරුවෙන් හදාගත් දරුවා මරාදාන්න ආණ්ඩුව තීරණය කරලා මේ වස විෂ නැති ගොවිතැන පාරමිතාවක්. අද මේ ගමනේ ප්‍රතිඵල නෙළාගෙන එන අවස්ථාව, දැන් මොකද වෙන්නේ මේ දුෂ්කර ගමන මේ පැළ කරගත් බීජය, දුෂ්කරව හදාගත්තු දරුවා සම්පූර්ණයෙන් මරලා දාන්න මේ ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. 22 March 2018
බයිසිකලයෙන් දේශපාලනයට ඇවිත් බෙන්ස් කාරයෙන් යන්න හදන්න එපා “බයිසිකලයෙන් දේශපාලනයට පැමිණ බෙන්ස් කාර් රියෙන් යන්න සූදානම් වෙන්න එපා” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් පත්වූ මන්ත්‍රී කණ්ඩායමේ දිවුරුම් දීමේ උත්සවයේදී පෙරේදා (19) පැවැසීය. 21 March 2018
ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණ ගන්නේ අනාගතය ගැන හිතලයි ආණ්ඩුව අනාගතය ගැන සිතා ගන්නා ඇතැම් තීරණ ජනප්‍රිය නැතැයි ද එම තීරණවලට මැතිවරණවලදී ඡන්ද ලැබෙන්නේ නැතැයි ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙරේදා (19) පැවැසීය. 21 March 2018
සක්‍රීය බැරකම් කළමනාකරණ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන්න සහය දෙන්න එපා සක්‍රීය බැරකම් කළමනාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සහය නොදක්වන ලෙස තම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට උපදෙස් දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (20) පැවසීය. 21 March 2018
පොහොට්ටුවේ ජය නිසා රජය දෙදරා ගිහින් - මහින්ද ‘අපේ ජයග්‍රහණය නිසා අද රජය දෙදරා තිබෙනවා.රජයේ අස්ථාවරභාවය පිළිබදව රට පැහැදිලිව පේනවා‘ යැයි හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (20) පැවසීය. 20 March 2018
ඉතිහාසයේ වූ පොරොන්දු ඉටුකරමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එක්වන්න ඉතිහාසයේ තමන් වූ පොරොන්දු ඉටු කරමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එක් වන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සියලු දේශපාලන පක්ෂවලින් ඊයේ (19) ඉල්ලීමක් කළේය. 20 March 2018
රටත් ජනතාවත් බේරගන්න නම් මේ ආණ්ඩුව වට්ටන්නම ඕනෑ රටත්, ජනතාවත් විනාශයට පත්වීමට වැළැක්වීමට නම් මේ ආණ්ඩුව අවසන් කළ යුතු යැයි දල අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන එන්නේ ඒ නිසා යැයි දල ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (19 වැනිදා) පැවැසීය. 20 March 2018
ශ්‍රී ලංකා මුද්‍රණ ක්ෂේත්රයේ කේන්ද්‍රස්ථානයක් කිරීමට තාක්ෂණික කර්මාන්ත පුරයක් පිහිටුවනවා ශීඝ්‍ර දියුණුවක් කරා පියවර තබන ලෝක මුද්‍රණ කර්මාන්තය සමඟ ශ්‍රී ලංකා මුද්‍රණ කර්මාන්තයත් ඉදිරියට ගෙනයාම සඳහා කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 20 March 2018
සංහිඳියාව පැත්තක තියා සමහරු කුරුමාණම් අල්ලන්නේ දේශපාලන බලය ගැනීමට විතරයි ඇතැමුන් දේශපාලන බලය ලබාගැනීම උදෙසා පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් සිටින බවත්, රටේ ප්‍රශ්න විසඳීම හෝ ජාතික සමගිය සහ සංහිඳියාව ශක්තිමත් කිරීම ඔවුන්ට වැදගත් නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19) පැවැසීය. 20 March 2018
‘ විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා‘ -ජවිපෙ කියයි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස තම පක්ෂය විසින් ඉදිරියේදි පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (19) පැවසීය. 19 March 2018
බටහිර න්‍යාය පත්‍රය අවලංගු කරන්න නම් අගමැති එළවිය යුතුයි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාද කරලා ඡන්ද විමසන්න ඕන. අපිට විශ්වාසයි ආණ්ඩු පක්ෂයේ උදවියත් ඇතුළුව එකසිය දහතුනකට වඩා වැඩි ඡන්දයකින් ඔය විශ්වාස භංගය සම්මත කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා කියලා යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඉකුත් දා (17) පැවසීය. 19 March 2018
අාණ්ඩුව දැන් ඒකාධිපති ගමනකට ලෑස්ති වෙනවා මහනුවර ගැටුමට මුවාවී තමන්ගේ ඒකාධිපති ගමන තහවුරු කරගන්නට ආණ්ඩුව කැසකවමින් සිටින බවත් සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කිරීම එහි එක් පියවරක් බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඉකුත් දා ප්‍රකාශ කළේය. 16 March 2018
රජය ජාත්‍යන්තරය හා එක්ව රණවිරුවන් දඩයම් කරනවා - ජනිපෙ කියයි රට තුළ පවතින අර්බුධ හමුවේ වත්මන් රජය ජාත්‍යන්තරය හා එක්ව රණවිරු දඩයම වෙනත් මුහුණුවරකින් ආරම්භ කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවිර මහතා පැවසීය. 15 March 2018
වාර්ගික ගැටුම ඒකාබද්ධ විපක්ෂයට පටවන්න හැදීම දැන් පුස්සක් වෙලා විශ්වාසභංගයක් ගෙනැවිත් අග්‍රාමාත්‍යවරයා පලවා හැරීම ඒකාබද්ධයේ සිහිනයක් යැයි රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් කියවෙන්නේ අගමැතිවරයා ආරක්ෂා කිරීමේ මුර බල්ලාගේ රාජකාරිය ඔහු ඉටු කරන බව යැයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය. 15 March 2018
අධිකරණයට අත නොතබා පළාත් ඡන්දය පවත්වන්න මහජන මතයක් නැති මන්ත්‍රී මණ්ඩලයක් රට පාලනය කිරීමෙන් සෑම ක්ෂේත්රයක්ම කඩා වැටී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (14) පැවසීය. 15 March 2018
පළාත් පාලන මන්ත්‍රීන් වැඩිවුණාට ජනතා මුදලින් මාලිගා හදන්න ඕනෑ නෑ පළාත් පාලන ආයතනවල මන්ත්‍රී සංඛ්‍යාව වැඩිවුවත් ඔවුන්ගේ රැස්වීම් පැවැත්වීම සඳහා ජනතා මුදලින් මාලිගාවල් තැනිය යුතු නැතැයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුත්තාපා මහතා කොළඹ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 15 March 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026