(අංජුල මහීක වීරරත්න)
නැවත කිසි දිනෙක පොදු අපේක්ෂකයින් සහය නොදෙන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.
මේ කාරණය තමා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයටද පැවැසු බව කී සේනසිංහ මහතා 2020 එජාප ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන්ද පැහැදිළි වෙනසක් විය යුතු බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර තුනක් ගෙන ගියා යහ පාලනය ජනතාවට එපාවී ඇත. මේ රටේ ජනයාගේ අපේක්ෂාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට තද පාලනයක්. ගෝඨාභය තීරණ ගැනීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී ආපසු නොහැරෙන බව ජනමතයයි. මහින්දටත් වඩා දැන් දැන් ගෝඨාභයට පාර කපා දෙන්නට ජනතාව සුදානම්, තිත්ත ඇත්ත එයයි. 2020 මැතිවරණයේදී තනිවම එජාප ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේනම් අන්ත පරාජයට පත් වෙනවා. ගෝඨාභයගේ ජය කිසිවෙකුට නැවැත්විය හැකි නොවේ, බලන්න.
යථාර්තය වටහාගන්න. ගෝඨාභය හෝ මහින්දගේ ජය ඉදිරි මැතිවරණයේදී දැකගන්න පුළුවන්. ඒජාපය රනිල්, රවී, සුජීව, විනාශ කළා... නැවත ගොඩගැනීමට නොහැකි ලෙසම.
පොරොන්දු වූ පරිදි හොරු අල්ලන්න.......ඒවාට ගෑවිලා නිසා තමයි ඔය කෙනහිලිකම් කරන්නේ . හොරු ඇල්ලුවොත් කාගේ කාගේත් නම් එලියට දායි හොරු විසින්ම. නමුත් කෙසේ හෝ එය කරන්න . නිලදාධාන්ව බය ගන්වලයි තියෙන්නේ .
ඔබට හෝ අපට එවැනි අවස්ථාවක් නොලැබිය හැක. අප 2015 දි දුන් පොරොන්දු ඉටුකරනලෙස ඔබේ ආදරණීය නායකයාට කියන්න. ගෝඨාභය යනු අනුන්ගේ එලියෙන් දීප්තිමත්වූ අයෙකු මිස වැඩ කරුවෙකුනොවේ . බැසිල් සහ මහන්ද අයියාලා සහ හමුදාව නොසිටියේනම් ඔහු වැඩ කරුවෙකු නොවේ. නායකයෙක්වීමට සිටින්නා කාරුණික අයෙකු විය යුතුය. සියළුම ජාතීන් පිලීගත යුතුය මොහුට එම ගති නොමැත.