තවත් යුද්ධයකින් අනාගත පරපුරේ හෙට දවස අහිමි කිරීමට ඉඩ දෙන්නේ නෑ “යුද්ධය නිසා තම පරපුරේ අනාගතය නැති වූ ආකාරයට තවත් එවැනි යුද්ධයකින් අනාගත පරපුරේ හෙට දවස අහිමි කිරීමට ඉඩ නොදෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (11) කොළඹදී පැවැසීය. 13 March 2018
වෙහෙර විහාර දහම් පාසල් හැදුවාට ඡන්ද ලැබෙන්නේ නෑ ‘ගම්මානවල වෙහෙර විහාර දහම් පාසල් හැදුවාට ඡන්ද ලැබෙන්නේ නැති අත්දැකීම තමා හම්බන්තොටින් අත්දැක ඇතැයි’ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැල්ලවායේදී පැවසීය. 13 March 2018
ඇමැතිවරුන් තනතුරු බෙදාගැනීමට කා කොටාගත්තාම රටක් පාලනය කරන්නේ කොහොමද? රටේ ඉකුත් දින කිහිපයේ ඇතිවූ තත්ත්වය විමර්ශනය සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමට වඩා සියලුම මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කීරීම කාලෝචිත යැයි තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය. 13 March 2018
ඇතැම් දේශපාලන බලවේග බලාගෙන ඉන්නේ අපේ ජාතිය හොඳ නැතැයි ලොවට හඬගා කියන්නයි මහනුවර සුළු සිද්ධිය මහා සිද්ධියක් දක්වා දුරදිග යාමට ඉඩ හැරීම නිසා මහ බැංකුවේ බැඳුම්කර වංචාව, බඩුමිල ඉහළ යාම වැනි ආණ්ඩුවේ ප්‍රශ්න ජනතාවගේ සිත් සතන් තුළින් ඈත් කිරීමට තරම් සමත්වුණා. මේ සිද්ධියත් සමඟ ජනතාව කතා කළේ ආණ්ඩුවේ ප්‍රශ්න ගැන නෙමෙයි, මහනුවර සිද්ධිය ගැනයි. 13 March 2018
ජාතිවාදී ගැටුම් අවුළුවා දේශපාලන හතුරන් මර්දනය ආණ්ඩුවේ ප්රමුඛ අරමුණ වෙලා ජාතිවාදී ගැටුම් අවුළුවා විරුද්ධවාදී දේශපාලන හතුරන් මර්දනය කිරීම ආණ්ඩුවේ ප්රමුඛ අරමුණවී ඇතැයිද රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නට පවා යෝජනා ගේන්නේ ඒ නිසා යැයිද ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (7) පැවසීය. 08 March 2018
ජාතිවාදී භූතයා බෝතලයෙන් එළියට ගන්නා තරම් පහසුවෙන් බෝතලයට යළි ඇතුළු කරන්න බෑ ආණ්ඩුව බලය තහවුරු කර ගැනීම සඳහාත් පරාජිත කණ්ඩායම් බලය ලබාගැනීම සඳහාත් ජාතිවාදය පතුරවමින් සිටින බවත්, එම ජාතිවාදී භූතයා බෝතලයෙන් එළියට ගන්නා තරම් පහසුවෙන් යළි බෝතලයට ඇතුළ කළ නොහැකි බව ඔවුන් දැනගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (6) පැවසීය. 07 March 2018
ආර්ථික කමිටු දැමිල්ලෙන් දේශීය කර්මාන්ත දරුණුවටම කඩාවැටිලා ආණ්ඩුවේ ආර්ථික කමිටු හේතුවෙන් දේශීය කර්මාන්ත ක්ෂේත්රය දරුණු කඩාවැටීමකට ලක්ව ඇතැයිද අගමැතිවරයා එට්කා ගිවිසුම ගෙනෙන්නට හදන්නේ මෙවැනි පසුබිමක යැයිද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (6) වැනිදා පැවැසීය. 07 March 2018
රටක් ස්ථාවර කිරීමේදී සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ශ්ව එකතු කළ යුතුයි රටක් දියුණු වීමට නම් ස්ථාවර බව සමග ජාතික සමගිය අත්‍යඅවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවැසීය. 07 March 2018
අගමැතිට එරෙහි විශ්වාස භංගයට සහාය නොදී ඉන්න බෑ ජනතා මතයට ගරු කරන කිසිවකුට අගමැතිට එරෙහි විශ්වාසභංගයට සහාය නොදී සිටිය නොහැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (05) පැවැසීය. 06 March 2018
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම ඉතා භයානක තත්ත්වයක් අතුරුදන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය මෙරට නීතියේ අන්තර්ගත කොටසක් බවට පත්ව නැති තත්ත්වයක් තුළ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම ඉතාම භයානක තත්ත්වයක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (5) පැවසීය. 06 March 2018
මෙදා ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවේ පැවැත්මට මාරාන්තික තර්ජනයක් ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල ජනතාව තමන්ගේ පැවැත්ම ගැන පමණක්සි තමින් කටයුතු කරන කාලයක තමන්ට ඡන්දය දුන් හා නොදුන් සියලු ජනතාවගේ අනාගතය පිළිබඳ වගකීම ජනතා විමුක්ති පෙරමුණට පැවරී ඇති බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (3) පැවැසීය. 05 March 2018
ශ්‍රීලංකාවේ ගෝලීය පිහිටීමේ වාසිය ආයෝජකයන්ට ශක්තිමත් තිරසර හා නම්‍යශීලී ආර්ථිකයක් ඔස්සේ ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා ආකර්ෂණීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” ආයෝජන සමුළුව අමතමින් පැවැසීය. 05 March 2018
‘ආණ්ඩුවට මෙහෙම යන්න බෑ - මැතිවරණයෙන් පසු වෙනසක්’ ආණ්ඩුවට තවදුරටත් මේ විදිහටම යන්න බැහැ. ජනාධිපතිතුමා මැතිවරණයෙන් පසු ජාතික තලයේ කඩිනම් වෙනසක් සිදුකරනු ඇතැයි විද්‍යා හා තාක්ෂන අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (6) පැවසීය. 06 February 2018
බැඳුම්කර වංචාවට එජාප ඇමැතුවරුත් අත්අඩංගුවට ගන්නවා - ඇමැති අමරවීර මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ එජාප ඇමැතිවරුන් මැතිවරණයට පෙර හෝ පසු අත්අඩංගුවට ගැනීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. 05 February 2018
පසුගිය රජයේ දූෂණ වලටත් නීතිය එක ලෙසම - මන්ත්‍රී කාවින්ද බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති ඇතුළු පිරිස මෙන්ම බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවෙන් චෝදනා කර ඇති 34 දෙනා සම්බන්ධයෙන් ද අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය. 05 February 2018
දූෂණයට හොරකමට එරෙහිව මුල්‍ය විනයක් ඇතිකිරීමේ පුළුල් ජාතික ව්‍යාපාරයක් ඕනෑ පසුගිය දශක කිහිපයේදී සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා නොසලකා දේශපාලන පෞද්ගලික න්‍යාය පත්රයන් තුළ කරන ලද ඇතැම් සංවර්ධන කටයුතු ජාතික ආර්ථිකයට අයහපත් ප්‍රතිඵල ලබා දී ඇති බවත්, එබැවින් සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (4) පැවැසීය. 05 February 2018
ලබන 10 වැනිදායින් පස්සේ රටේත් ආර්ථිකයේත් ස්ථාවර බවක් ඇති කරනවා දේශපාලනික සහ ප්‍රතිපත්තිමය ස්ථාවරබව ඇති කළ අයුරින්ම පෙබරවාරි 10 වැනිදායින් පසුව රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අම්පාරේදී පැවැසීය. 05 February 2018
බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු ගෙන්වීම රට පාවා දීමක් - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලබන 04 වැනි දින පැවැත්වෙන 70 වැනි නිදහස් උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු සහභාගි කරවා ගැනීමට ආණ්ඩුව කටයුතු කිරීම මේ පාලකයන් ගේ නිවටකම ප්‍රදර්ශනය කිරීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගුණකොළපැලැස්සේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පලාත් පාලන මැතිවරණ ප්රචාරක රැළියේදී පැවසීය. 03 February 2018
මගේ ඇඟේ දුවන්නේ ශ්‍රී ලංකා ලේ දූෂණයට, වංචාවට, හොරකමට එරෙහිව කටයුතු කරද්දී යූඑන්පී ද ශ්‍රී ලංකා ද කුමන පක්ෂයේ ද යන්න තමාට වැදගත් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රත්නපුරදී පෙරේදා (27) පැවැසීය. 29 January 2018
මහින්ද ෆෝනසේකාට කළ දේ මෛත්රිටත් කරනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාට කළ දේම නැවතත් මෛත්‍රීපාල සිරිසේන මහතාටද සිදු කරමින් සිටින බව 29 January 2018
ගම හදන සැලැස්ම ඇත්තේ එජාපයටයි - අගමැති එක්සත් ජාතික පක්ෂට බනින අයටත් පක්ෂය විවේචනය කරන අයටයි ගම හදන්න කිසිම සැලැස්මක් නොමැති බවත් ගම හදන සැලසුම ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවත් එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය. 28 January 2018
වතුකරයේ ඉඩම් ප්‍රශ්න විසඳුවා - අගමැති වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය සහ නිවාස ගැටලුවට විසඳුම් ලබා දිමට වත්මන් රජය සමත්වු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 28 January 2018
එජාපය පිරිසිදු කරන්න ලොන්ඩ්‍රියක දමාවත් බෑ - ඇමති අමරවීර එක්සත් ජාතික පක්ෂය ලොන්ඩ්‍රියක දමාවත් පිරිසිදු කළ නොහැකි පක්ෂයක් බවට පත්ව තිබෙන බවත් මෑතකදී ජනාධිපති තුමාගේ අතට පත් වූ ජනාධිපති කොම්ෂන් සභා වාර්තා දෙකෙන් එක්සත් ජාකි පක්ෂයේ හා ගිය ආණ්ඩුවේ හිටිය හොරු කවුද යන්න රටට හෙලි දරුව් වී ඇති බවත් එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රධාන ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා අද (27) දින අගුණකොලපෑලැස්සේ පැවති ජන හමුවකදී පැවසීය. 27 January 2018
අතට සහ බුලත් කොළයට ඡන්දය දී රට රැකගන්න - ජනපති පෙබරවාරි 10 වෙනිදායින් පසුව පුළුල් ජාතික ව්‍යාපාරයක් අරඹන බව පැවසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතට සහ බුලත් කොළයට හැර වෙනත් පක්ෂවලට ඡන්දය දීමෙන් මහබැංකු බැඳුම්කරය සහ බරපතල වංචා විමර්ශණය යටපත් වෙන බවත් දුෂිතයින් ශක්තිමත් වීම සිදුවන බවත් අද (26) ගම්පහ නගරයේ පැවති ජන හමුවකදී පැවසීය. 26 January 2018
හැන්ද ඇත්තේ එජාපයේ - ලක්ෂ්මන් කිරිඇල්ල ‘‘පොහොට්ටුවේ අය ඡන්දය ඉල්ලුවත් ඔවුන්ට ආණ්ඩු බලයක් නොමැතිව කළහැකි දෙයක් නොමැති බවත් ජනපතිතුමත් පාර්ලිමේන්තුවේ බලයත් එක්සත් ජාතික පක්ෂයට ඇති බවත් හැන්ද ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි‘‘. 26 January 2018
ආණ්ඩුව වෙනස් කරන්න අවශ්‍යනම් 2020දී බලමු - දුමින්ද දිසානායක ආණ්ඩුව හෝ ජනපතිවරයා හොඳ නැත්නම් හා ආණ්ඩුව වෙනස් කිරීමට අවශ්‍යනම් නම් ඊට 2020 දී උත්සහ කරමු යැයි ද මෙම අවස්ථාවේ සියලු භේද පසෙකලා ගමට සංවර්ධනය ගේමු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. 26 January 2018
පුංචි ඡන්දෙන් ශ්‍රිලනිපයට ලොකු ජයක් ලැබෙනවා - අමරවීර පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල ජයග්‍රහණයක් ලැබෙනු ඇති බවත්, එබැවින් මැතිවරණයෙන් පසු වෙනත් පක්ෂයක් සමඟ ඒකාබද්ධ වීමේ වුවමනාවක් නැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 25 January 2018
අගමැති පණ බේරාගැනීමේ උත්සහයක-කබ්රාල් බැදුම්කර වංචාවෙන් එල්ල වන චෝදනාවලින් නිදහස් වීම සදහා පිටිපන, මාරපන වැනි කමිටු පත්කරමින් පණ බේරා ගැනීමේ උත්සාහයක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිරත වන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි. 25 January 2018
ජනාධිපතිට වැරදුණු තැනක් කෙහෙලිය පෙන්වයි රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාස භංගයේ දී ඡන්දය නොදී මහින්ද රාජපක්ෂ මහතා ඔහුට දුරකථන ඇමතුමක් දුන් බවට ජනාධිපතිවරයා වේදිකාවේ කියාගෙන යන කතාව බොරුවක් බවත් එම විශ්වාසභංගය විවාදයට නොගත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය. 23 January 2018
‘රාජ්‍ය සේවක වැටුප වැඩිවිය යුතුයි’ - ට්‍රිල්වින් පසුගිය වසරේ නොවැම්බර් මාසය දක්වා ජීවන අංකය වැඩිවීමට අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප තවත් රුපියල් 5697කින් වැඩිවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (22) පැවසීය. 22 January 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026