‘කැබිනට් ඇමැති ධුරයකට ආරාධනා ලැබුණා‘- පා.ම තොණ්ඩමන්
තමන්ට රජය සමඟ එක් වි කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් අවස්ථා කිහිපයකදිම ආරාධනා ලැබුණු බව ලංකා කම්කරු කොංග්රස් සභාපති, මහලේකම් සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුමුගන් තොණ්ඩමන් මහතා පැවසීය.