විදේශීය ආයෝජන ඉහළ මට්ටමක - මහ බැංකුවෙන් නිවේදනයක් විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය සහ ඉදිරි ගමන පිළිබඳ විශ්වාසය තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 03 May 2018
විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍ය බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද නා හිමියෝ ඊයේ (2) පැවසූහ. 03 May 2018
පරිගනක පද්ධතියේ දෝෂයකින් පිළිකා රෝගීන් 270 ක් මරුට බ්‍රිතාන්‍යයේ පියයුරු පිළිකා වැළඳුණු කාන්තාවන් 270කගේ මරණ වලට හේතුවන්නට ඇත්තේ පරිගණක පද්ධතියේ සිදුවූ දෝශයක් බව එරට සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇත. 02 May 2018
කොළඹ පුරසබේ වෙබ් අඩවියේ සිංහල හළයි කොළඹ මහ නගර සභා නිල වෙබ් අඩවියෙහි සිංහල මාධ්‍යයෙන් තොරතුරු ලබා දීම හෙට (3) සිට නතර කෙරෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. 02 May 2018
මහා සිනමාවේදියා දැයෙන් සමුගනී මෙරට සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය අද්විතීය සිනමාවේදියෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාගේ අවසන් කටයුතු අද (02) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරුණි. 02 May 2018
බුද්ධරශ්මි වෙසක් කලාපය විජේදාස රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරේ සම්බුදු තෙමඟුල සිහිකරමින් ගංගාරාම විහාරස්ථානය හා අරලියගහ මන්දිරය සංවිධනය කරන ලද බුද්ධරශ්මි වෙසක් කලාපයේ තෙවෙනි දවස අද (02 ) උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණි. 02 May 2018
හිටපු ජනපතිගේ කාලයේත් ඇමැති මාරුවීම් වුණා - නවීන් දිසානායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේත් සදාචාරසම්පන්න නොවන ඇමති මාරුවීම් වුණු බව එතුමාට අමතකවීම පුදුමයක් යැයි වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පැවැසීය. 02 May 2018
දිවයිනේ පළාත් කිහිපයකට හෙට උණුසුම් කාලගුණ තත්ත්වයක් උතුරු, උතුරුමැද, නැගෙනහිර ඇතුළු දිවයිනේ පළාත් කිහිපයක හෙට (03) දිනයේදී දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 May 2018
කැබිනට් සංශෝධනයෙන් ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුවා - විජිත හේරත් ආණ්ඩුවේ වසර තුනක් තුළ සිව් වතාවක් කැබිනට් සංශෝධන සිදුකර තමන්ගේ නොහැකියාව පෙන්නුවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (02) පැවසීය. 02 May 2018
අධිතාක්ෂණික යතුරුපැදි ලියාපදිංචියට අවසර ඉල්ලයි අධිතාක්ෂණික යතුරුපැදි ලියාපදිංචියට සහ ඒවාට සරිලන වෙනස්කම් කිරීමට ඉඩ ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා අද (02) කොළඹදී පැවසීය. 02 May 2018
රථවාහන දඩ වලින් කෝටි 8 ක ආදායමක් රථවාහන දඩ සම්බන්ධයෙන් ඉකුත් 2017 වසරේදී රුපියල් කෝටි අටකට වැඩි මුදලක් කොළඹ මහේස්ත්‍රාත් රථවාහන අධිකරණයෙන් උපයා ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි. 02 May 2018
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට රතන හිමිගේ විරෝධය ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට ඇති හැකියාව පිළිබවඳ සොයා බැලීමට පත් කළ කමිටුව කැඳවීමට හෝ කටයුතු නොකර හොර රහසේම එම තහනම ඉවත් කිරීමට කටයුතු කිරීම පිළිබඳව දැඩි විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. 02 May 2018
සමාජ ජාල ඔස්සේ මුදල් ගරන ජාවාරමක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ශ්‍රී ලාංකිකයින්ගෙන් මුදල් වංචා කරන සංවිධානයන් පිළිබඳව ආරංචි ලැබෙමින් පවතින බැවින් එවැනි ආකාරයේ වංචාකරුවන්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදෙස් ගතවී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. 02 May 2018
ආචාර්ය ලෙස්ටගේ ‘රණ මයුර‘ සම්මානය අතුරුදන් සිනමාවේදී අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 1965 දී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේදී ගම්පෙරළිය චිත්‍රපටයට හිමිවු ‘රණ මයුර‘ සම්මානය අද (02) උදෑසන අතුරුදන්ව ඇතැයි වාර්තාවේ. 02 May 2018
තේ සහ රබර් වලට ග්ලයිෆොසෙට් තහනම ඉවතට ග්ලයිෆොසෙට් තහනම රබර් සහ තේ සඳහා ඉවත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද (02) පැවසීය. 02 May 2018
දැනුම වැඩි කරන්න භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් නව වැඩපිළිවෙලක් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ පාෂාණ විද්‍යාගාරය, විශ්ලේෂණ විද්‍යාගාරය හා පාෂාණ කෞතුකාගාරය පාසල් සිසුන් හා විශ්ව විද්‍යාල සිසුන්ගේ විෂයානුබද්ධ දැනුම පුළුල් කර ගැනීම සඳහා පරිශීලනය කිරීමට අවසර දීමට කාර්යංශ පරිපාලනය තීරණය කර ඇත. 02 May 2018
විරෝධතාවක් නිසා හිඟුරක්ගොඩ ප්‍රා සභාව කල්තබයි හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා නිත්යනූකුල නැතැයි පවසමින් අද (2) පැවැති පළමු සභාවාරයේදී මන්ත්‍රිවරු කළහකාරී ලෙස හැසීරිම හේතුවෙන් සභාව 28 වැනි දා තෙක් කල් දැමීමට සිදු විය. 02 May 2018
ජාතික සඟ සමුළුව හෙට රැස් වෙයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මුවාවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බෙඳුම්වාදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම නතර ලෙස ආණ්ඩුවට බලකරමින් ජාතික සංවිධාන සම්මේලනය විසින් පවත්වනු ලබන ජාතික මහා සඟ සමුළුව හෙට (3) පෙරවරු 9.00ට තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වේ. 02 May 2018
පුරාවස්තු කැණිම් කළ හිමිනමක් අත්අඩංගුවට පස්සර කහටරුප්ප ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා ස්මාරකයක් වූ ඌරුමීතැන්න පුරාණ ගල්ලෙන් විහාරයේ ලෙන් ගුහා තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ බවට සැකපිට භික්ෂූන් වහන්සේ නමක් අද (02) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. 02 May 2018
ආචාර්ය ලෙස්ටර්ට අවසන් ගෞරව හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම එතුමාගේ නිවසේදී අද (02) සිදු කෙරිණි. 02 May 2018
ශ්‍රී අමරදේවගම උදා ගම්මානය ජනතා අයිතියට හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩි. අමරදේවයන් නමින් හම්බන්තොට ඉදි කෙරුණු ‘ශ්‍රී අමරදේවගම‘ උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය පසුගියදා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 02 May 2018
රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම් දෙති ජාතික ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ විය. 02 May 2018
මුදලට රැකියා දෙන බව පවසා තරුණයින් රැවටු පුද්ගලයෙක් අත්අඩංගුවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විවිධ අංශයේ රැකියා මුදලට ලබාදෙන බව පවසමින් පුද්ගලයින් රවටා ඉතා සූක්ෂම ලෙස රට පුරා තරුණ තරුණියන්ගෙන් රුපියල් තිස්දාහේ සිට ලක්ෂය දක්වා වූ විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගත් පුද්ගලයකු මාතලේ නගරයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකී වි තිබේ. 02 May 2018
මැති අැමැතිවරු ජනපති ලේකම් කාර්යාලයට අද පෙරවරු 10.30ට පැවැත්වෙන රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා මැති ඇමැතිවරු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙති. 02 May 2018
ජවිපෙ ප්‍රංශයේදීත් මැයි දිනය සමරයි ලෝක කම්කරු දිනය සමරන මැයි 01 වැනිදා ප්‍රංශයේ ප්‍රධාන නගර මූලික කර මැයි දින පෙළපාලි පැවැත්වීම සෑම වසරකම සම්ප්‍රධායනුකූලව සිදු වන්නකි. 02 May 2018
ඇෆ්ගනිස්තාන ප්‍රහාරයේ ඉලක්කය මාධ්යවේදීන්ලු ඇෆ්ගනිස්තානයේ ස්ථාන කිහිපයකට ඊයේ ( 30 ) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාධ්‍යවේදීන් ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාර යැයි ද එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අද (1) ප්‍රකාශ කළේය. 01 May 2018
දෙවලපොළ අනතුරකින් දෙදෙනකු මරුට මිනුවන්ගොඩ දෙවලපොළ දී අද රාත්‍රී සිදුවූ රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 01 May 2018
හෙට ශෝක දිනයක් කරයි අභාවප්‍රාප්ත හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු පැවැත්වෙන හෙට (02) දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. 01 May 2018
ගායක ප්‍රියන්ත ප්‍රනාන්දු සමුගනී ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාද්දු මහතා අද රාත්‍රී අභාවප්‍රාප්ත විය. මිය යන විට 65 වැනි වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි. දිවංගත ප්‍රවීණ ගායන ශිල්පී සී ටී ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වන ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සිය පියා ගිය මගම යමින් සංගීත ක්ෂේත්රය තම ජීවන වෘත්තිය කර ගෙන කටයුතු කළ අයෙකි. 01 May 2018
රංගජීව සහ එමිල් රංජන් වෛද්‍ය නිර්දේශ නැතිව බන්ධනාගාර රෝහලේ වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා බන්ධනාගාර ඉහළ නිලධාරියකුගේ නියෝගය මත බන්ධනාගාර රෝහලේ රඳවා ඇතැයි එහි ආරංචි මාර්ග කියයි. 01 May 2018
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026