රත්රන් කුට්ටි සාක්කුවේ ගෙන ආ සිව් දෙනෙක් අත්අඩංගුවට
රත්තරන් කුට්ටි 16 ක් තම කලිසම් සාක්කු වල සඟවා ගෙන, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ, ඉන්දීය ජාතික ගුවන් මගීන් සිව් දෙනෙකු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.