ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ශ්‍රීලනිපයට යෝජනා කරනවා - ජෝන් සෙනවිරත්න
ශ්රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යැයි ලබන 15 වැනිදා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ගෙනන බවත්, එය සම්මත කරගෙන ශ්රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වන බවත් කම්කරුහා වෘත්තීය සබඳතා හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.