IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


‘රාවණා යක්කම‘

 

ලග්ගල  ඉපැරැණි ජන සංස්කෘතික අංගයක් වූ ‘රාවණ මහ යක්කම‘ මෙවර ද රණමුරේ විහාරස්ථාන භූමියේදී පැවැත්විණි.

රාවණා රජු වර්තමානයෙදීත්  බණ්ඩාර දෙවියන් නමින් විමාන ගතව ජනතාව ආරක්ෂා කරන බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ අනුව විවිධ ආයුධ පේ කිරීම , පෙරහර පැවැත්වීම ගම්මුන්ට ආරක්ෂාව ලබාගැනීම සදහා දෙවියන් ආරුඪ කිරීම මෙහිදී සිදුකරේ . 

මෙම  ‘‘රාවණා  යක්කම’’ පරම්පරා ගණනාවක සිට පැවැත එන  දෙයක් වන අතර  මෙය චාරිත්‍රානුකූලව සෑම වසරකදීම පැවැත්වේ

රණමුරේ විහාරස්ථානයේ විහාරධිපති හිමියන්  ඇතුළු යක්කම ‘ගමේ දහ දෙනා ‘ කණ්ඩායම  මෙම ශාන්ති කර්මය සංවිධාන කර තිබු අතර ලග්ගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, පොලිසිය, ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීහු  රැසක් මේ  අවස්ථාවට එක්ව සිටියහ. 

(මහේෂ් කිර්තිරත්න) 

 



අදහස් (6)

‘රාවණා යක්කම‘

rasika Friday, 05 October 2018 10:00 AM

යක්කමට පුළුල් ප්‍රචාරයක් ඕනේ

:       103       146

ravi Friday, 05 October 2018 12:56 PM

අපේ රටේ මිනිස්සු තාම ජීවත්වෙන්නේ අවුරුදු 5000 කට විතර පරණ යුගයක !!! එයාලා තාම 21..වෙනි ශත වර්ෂයට පැමිණිලා නැහැ.

:       339       153

ලහිරු ගයාශාන්Friday, 05 October 2018 08:08 PM

සංස්කෘතියට අයිති සමාජය අවැඩක් සිදු නොවන දෙයක් නම්, එයින් වින්දනයක් හෝ අධ්‍යාපනික දෙයක් ලැබෙනවානම් මම නම් හිතන්නේ නෑ ඒක අවුරුදු 5000ක් පරණ උනත් ප්‍රශ්නයක් වෙයි කියලා. මේ ලෝකේ හැම දෙයක්ම දැනුම හෝ ආගම පාදක කරගෙන යන්න ඕනේ නෑ.

:       0       321

OMGSunday, 07 October 2018 06:05 AM

හොද ප්‍රතිචාරයක්.

:       0       0

dasunSaturday, 06 October 2018 03:41 AM

එංගලන්තයේ සුද්දත් තාම ඔවුන්ට තිබෙන වසර 2000ක් විතර පරණ ඉතිහාසය අගය කරනවා. ඇමරිකාවට කියන්න අවුරුදු 250 වඩා ඉතිහාසයක් නැත. රවිටත් ඉතිහාසයක් නැත්නම් නිකම් ඉන්න. මොලේ නැතිකම වහ ගත්තාම ඇති.

:       0       72

kodda Saturday, 06 October 2018 06:10 AM

21 වෙනි ශතවර්ෂය ගැන ආඩම්බර වෙන්න රවී මහතාට තියෙන කරුණු මොනවද?

:       0       87

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site