ප්රගතිශීලී පක්ෂ ජාතිවාදයේ ගොදුරු වෙලා - ඇමැති රාජිත
ප්රගතිශීලී යැයි හැඳින්වූ පක්ෂ සහ ජනතාව ජාතිවාදයේ, ආගම්වාදයේ ගොහුරුවට ගොස් ඇති බවත් එම ගොහොරුවේ එරි සිටින අයට වඩා ජාති ආගම් උඩ තින්දු ගන්නේ නැති එක්සත් ජාතික පක්ෂයට තමා ප්‍රිය කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹදී අද(07) පැවසීය.