(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හොරණ ගෝනපොල රාජ්‍ය බැංකුවක පැති බිත්තියක් හාරා ඇතුළු වු කිසියම් පිරිසක් සේප්පු දමා තිබු කාමර වල දොර කඩා එහි තිබු ගිනි අවි දෙකක් සොරාගෙන ගොස් ඇතැයි මොරගහහේන පොලීසය පවසයි.
සේප්පුවෙන් මුදල් සොරාගැනීමට නොහැකි වු තැන මෙලෙස ගිනි අවි සොරගෙන පලා යන්නට ඇතැයි පොලීසීය සැක කරයි .
හොරණ පොලිස් නිළ සුනඛ ඔලී ද යොදා ගනිමින් සැකකරුවන් සොයා පරීක්ෂණ අරඹා තිබේ.
පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය බැංකු නිලධාරියෙකුගේ හෝ ආරක්ෂක නිලධාරියෙකුගේ උදව් උපකාර නොලබා කිසිදිනක කළ නොහැක. ඒ ගැන පොලීසියේ අවධානය යොමුකළ යුතුයි.
හපොයි කබොක් බිත්තියක් නේද? ඔය පරිශ්‍රය බැංකුව සඳහා ගන්නකොට ගොඩනැගිල්ල ගැන පරික්ෂා කලේ නැද්ද? නැතිනම් කාගේ හරි උවමනාවකට බැංකුව ගොඩනැගිල්ල ගත්තද? අලගිය තැන මුලගිය තැන හෙව්වොත් හොඳා .