(මොහොමඩ් ආසික්)
අපවත් වී වදාළ ශෘමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අග්ග මහා පණ්ඩිත මහෝපාධ්‍යායය අති පූජ්‍ය අලුත්ගම ධම්මානන්ද හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳවූ ආදාහන පූජෝත්සවය අද 06 වනදා සවස මහනුර අස්ගිරිය ක්‍රීඩාංණයේදී සිදු කෙරිණ.
මෙම අවස්ථාවට ත්‍රෛනිකායික මහා මහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර පි.බී. දිසානායක, උතුරුමැද පළාත් ආණ්ඩුකාර එම්.පී.ජයසිංහ, මධ්‍යම මහ ඇමති සරත් ඒකනායක, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.





2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අලුත්ගම ධම්මානන්ද හිමි ආදාහන පූජෝත්සවයෙන්