මනෝප්‍රිය ගුණසේකර සහ නිමන්ති රණසිංහ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප්‍රභූවරුන් පිරිසක් ඝාතනය කිරීමට සැලසුම් සකස් කළ බව කියන හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ ඒ බව හෙළි කළ දුෂණ විරෝධී බළකායේ විධායක අධ්‍යක්ෂක නාමල් කුමාර මහත්වරුන්ට ලබන 8 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළාය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන රහස් පොලිස් නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස් එලෙස නියම කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd