(අංජුල මහික වීරරත්න)
වර්තමාන සංසිද්ධි ගැන මාධ්‍ය වාර්තා කරන දේ සහ මහ පොළොවේ සැබෑ ලෙස සිදුවන දේ අතර පැහැදිලි වෙනසක් තිබෙව බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
මාධ්‍ය මෙලෙස හැසිරෙන්නේ රාජපක්ෂ යුගයේදී මාධ්‍ය සම්බන්ධව ක්‍රියා කළ ආකාරය සහ යහපාලන රජය දැන් පුර්ණ නිදහස දී ක්‍රියා කරන ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් නැතිකම නිසා වන්නට ඇතැයිද අලවතුවල මහතා සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

(ඡායාරූපය - චතුර එස් .කොඩිකාර )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම දැන් ඔක්කොම දාන්නේ රාජපක්සලාට වාසි විදියට. මෙච්චර ලස්සනට රට දියුණු වීගන එනව දැන්. ඒ ගැන මුකුත් දාන්නේ නැහැනේ.