බිමල් ශ්‍යාමන් ජයසිංහ
බණ්ඩාරගම පානදුර මාර්ගයේ පිහිටි චීන සමාගමකට අයත් ගබඩාවක අද (4) ඇති වු ගින්නකින් ගබඩාවේ දේපල වලට බරපතල අලාභ හානි සිදුවී ඇතැයි පානදුර පොලිසිය පවසයි.
හොරණ නගර සභාවේ ගිනි නිවන නිලධාරින් පැමිණ ගින්න පැතිරිම මැඩපැවැත්වු බව පොලිසිය කියයි.
ගබඩාවේ ඇති වු ගින්න නිවිම සඳහා පැය දෙකකට අධික කාලයක් ගත වී තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd