(කාංචන කුමාර ආරියදාස)
පිදුරංගල ගල මත නැඟ අසභ්‍ය ලෙස ඡායාරූප ගෙන සමාජ ජාල හරහා පළ කළ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගලේවෙල තරුණයින් තිදෙනා 10 වැනිදා තෙක් යළි රක්කසිත බන්රධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහෙස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (03) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි මාස 6 ක් කුඩුවේ දාන්න
මේ "නිව්ස්" එක අමතක කලොත් නේද හොද? වරින් වර මතක් කිරීම හොඳයි. නමුත් පට්ට ගහන එක හොඳම නැහැ.
එතන පොටෝ එකේ 7 දෙනෙක් හිටියා. 3 දෙනෙක් රිමාන්ඩ්. කෝ අනික් 4 දෙනා?
...කාශ්‍යප රජුන්ගෙන් පසුව ..මෙවැනි දෙයක් දැක්කේ සියවස් කීපයකට පසුයි කියලා සිගිරි ලලනාවන්නම් ඉන්නේ හරිම සතුටෙන්ලු.. ඒ අයත් "ඒ අය දැක්ක පැත්තේ " පොටෝවගයක් අරන්ලු..