රංජිත් රාජපක්ෂ
සුනඛයන් දඩයම් කිරිම සඳහා පැමිණි හඳුන් දිවියකු සුනඛයන් කිහිප දෙනෙකු විසින් සපා කෑම හේතුවෙන් හඳුන් දිවියා ජිවිතක්ෂයට පත් වී ඇති බව බගවන්තලාව පොලිසිය කියයි.
බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ අද (2) උදෑසන 9 ට පමණ ගසක් මත රැදී සිට ඇති හඳුන් දිවියා වතු කම්කරුවන් සමඟ තේ වතු යායට ගිය සුනඛයකුට පහරදී තිබේ.
ගොදුරක් වශයෙන් අල්ලා ගත් අවස්ථාවේ ඒ අසලම සිටි තවත් සුනඛයින් කිහිපදෙනෙකු එක් වි හඳුන් දිවියාව සපා කෑ බව වතු කම්කරුවෝ පවසති.
සුනඛයන්ගේ සපා කෑමෙන් බරපතල ලෙස තුවාල ලැබු හඳුන් දිවියා එම ස්ථානයේම මිය ගොස් ඇත.
මිය ගිය හඳුන් දිවියා සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දැනුම් දී ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.




2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
906
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සුනඛ දඩයමේ ගිය හඳුන් දිවියා සුනඛ ප්‍රහාරයෙන් මරුට