ලේලිය ඝාතනය කළ මාමණ්ඩියට මරණ දඬුවම නිවසේ ඇතිවු බහින් බස්වීමක් දුරදිග ගොස් සිය ලේලියට පිහියෙන් ඇණ ඝාතනය කළ මාමණ්ඩියට මරණ දඩුවම නියම කරන ලෙස පුත්තලම මහාධිකරණ විනිසුරු ආදිත්‍යය කාන්ත මද්දුමපටබැදිගේ මහතා අද (22) නියෝග කළේය. 22 May 2018
ධීවර සංස්ථාවේ නව සභාපති හේමාල් ගුණසේකර ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා පත් කර තිබේ. ධිවර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර හේමාල් ගුණසේකර මහතා සිය ධුරයේ වැඩ භාරගත්තේය. 22 May 2018
‘උණ රෝගීන්ගේ සංඛ්‍යා ලේඛන වැරදියි’- චන්දිමා රාසපුත්ර මේ දිනවල දකුණු පළාත පුරා පැතිර යන උණ රෝගය පිළිබඳ මාතර සහ කරාපිටිය රෝහල් වලින් නිවැරදි සංඛ්‍යා ලේඛන නොදෙන බවත් එම තොරතුරු වසන් කරන්නේ ඇයි දැයි නොදන්නා බවත් අද (22) පැවති දකුණු පළාත් සභා රැස්විමේදී අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්ර මහතා පැවසීය. 22 May 2018
න්‍යෂ්ටික පරික්ෂණ වැඩබිම් වැසීම වාර්තාකරණයට මාධ්‍යවේදීන් උතුරු කොරියාවට න්‍යෂ්ටික පරීක්ෂණ කරන වැඩබිම් වසා දැමීම වාර්තා කිරීම සඳහා ජාත්‍යන්තර මාධ්‍යවේදීයෝ උතුරු කොරියාවට පැමිණෙමින් සිටිති. 22 May 2018
දකුණේ පැතිරෙන වෛරසය ගැන මහ ඇමැති වාර්තාවක් ඉල්ලයි දකුණු පළාතේ දරුවන් අතර පැතිරියන වෛරස් උණ රෝගය පිළිබද හා දැනට මෙම රෝගි තත්වයට ලක්විමෙන් දකුණු පළාතේ සියලුම රෝහල්වල නේවාසික ප්‍රථිකාර ලබන රොගින් ගැන සම්පුර්ණ වාර්තාවක් තමන් වෙත ඉදිරිපත් කරණ ලෙස දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා පළාත් සෞඛ්‍ය ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතා විසින් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වෙත උපදෙස් ලබා දි ඇත. 22 May 2018
එළුවන්කුලම හරහා මන්නාරම් මාර්ගයේ ගමනාගමනය නවතී පැවති අධික වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් කලා ඔයේ ජලමට්ටම ඉහළ යාමෙන් දින කිහිපයක සිට පුත්තලම වනාතවිල්ලුව එලුවන්කුලම හරහා මන්නාරම් මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණ ඇණ හිට තිබේ. 22 May 2018
එමිල්-රංගජිව යළි රිමාන්ඩ් වැලිකඩ බන්ධනාගාර කැරැල්ල අවස්ථාවේ දී එහි රැඳවියන් 27 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කරන ලදැයි සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව 22 May 2018
දකුණු පළාත් සහාවට මහ දවාලේ ගෙනා ලන්තෑරුමට තහංචි දකුණු පළාත් සභාව අද (22) රැස්වු අවස්ථාවේ භුමිතෙල් මිල වැඩි කිරිමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි චන්න සාලිය මෙන්ඩිස් මහතා ලැන්තෑරුමක් සහ පන්දමක් ද විරෝධතා පුවරුවක්ද සභාව තුළට ගෙන ඒමට සුදානම් වු අවස්ථාවේ සභාපතිවරයා විසින් ඒවා සභාව තුළට රැගෙන ඒම තහනම් කරන ලදි. 22 May 2018
ජල ගැලුම් ප්‍රදේශවල විදුලි ඉංජිනේරුවරු අකුරට වැඩ අතහරිති ජල ගැල්මෙන් පීඩාවට පත් ප්‍රදේශවල සිටින විදුලි ඉංජිනේරුවන් අකුරට වැඩ කිරිමේ වෘථ්තිය ක්රියාමර්ගයෙන් ඉවත් වන ලෙසට විදුලි ඉංජිනේරු සංගමය දැනුම් දී ඇත. 22 May 2018
බස් ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය බස් ගාස්තුව 12.5% කින් සහ රුපියල් 10 අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කිරීම සඳහා කැබිනට් අනුමැතිය අද (22) ලැබුණු බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. 22 May 2018
‘ආවා‘ කල්ලියේ ප්‍රබලයකු පොලිස් අත්අඩංගුවට ‘ආවා‘ කල්ලියේ සිදුවීම් රැසකට සම්බන්ධ යැයි සැකකෙරෙන පොලීසියට අත්‍යවශ්‍යවම සිටි ‘පෝල් ‘ නොහොත් පෝල් වෙනිස්ටන් නැමත්තා අද (22) උදෑසන අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි. 22 May 2018
කැලණි ගඟේ ජල මට්ටම ඉහළට කැලණි ගඟේ හංවැල්ල ජල මාපකයේ අද (22) උදෑසන වන විට මීටර් 8-60 දක්වා ජල මට්ටම ඉහළ ගොස් ඇති අයුරු දක්නට ලැබුණි. 22 May 2018
රාජිතගේ ප්‍රකාශට විරෝධය පා කලු පටි බැද හබරාදුව ප්‍රා.ස විරෝධයක් සෞඛ්‍ය ඇමති රජයේ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා විසින් රණවිරුවන්ට අපහාසවන අන්දමින් කරන කරන ලද ප්‍රකාශයට විරෝධය පල කිරිම සදහා හබරාදුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම 22 May 2018
මිලියන 20 ක අල්ලස් ගත් දෙදෙනා ජුනි 5 දා දක්වා රිමාන්ඩ් කන්තලේ සීනි සමාගමට අයත් ගොඩනැගිලි හා යන්ත්‍ර උපකරණ පවරා දිම සඳහා ඉන්දීය ජාතිකයකුගෙන් රුපියල් මිලියන 100 ක අල්ලස් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක් ගනිද්දී අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථාවේ සභාපති ජුනි 5 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (22) නියම කළේය. 22 May 2018
රත්තරන් තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට තම සිරුරු වල සඟවා ගෙන නීතිවිරෝධී ලෙස රත්තරන් තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ ගුවන් මගීන් සිව් දෙනෙකු අද (22) අලුයම කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 22 May 2018
මහ වැස්සෙන් 52,400ක් පීඩාවට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මේ වන විට දිවයිනේ පළාත් 8ක දිස්ත්‍රික්ක 18 ක පවුල් 14,432කට පමණ අයත් පුද්ගලයින් 52,380 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. 22 May 2018
මත්පැන් බී එකිනෙකාට පහරදී ගත් පිය-පුතු රෝහලේ අධික ලෙස මත්පැන් පානය කළ පිය පුතු දෙපළක් අතර ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් ගඩොල් ගල් මුල් හා අතින් පයින් පහරදීම හා සපා කෑම හේතුවෙන් බරපතල තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ඊයේ (21) රාත්‍රී මීගහකිවුල රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලටත් ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි. 22 May 2018
බදුල්ලේ අධික වර්ෂාවෙන් පුද්ගලයන් 207ක් අවතැන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාවත් සමඟ නායයෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 51ක පුද්ගලයන් 207ක් අවතැන් වී නිවාස 63කට අර්ධ හානි සිදුවී ජීවිත හානි 2ක් අද (22) වන විට වාර්තා වී තිබෙන බව බදුල්ල ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 22 May 2018
ජෙහාන් පීරීස් එවරස්ට් මුදුනට එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් සාර්ථක ලෙස එවරස්ට් කන්ද තරණය කිරීමට ජොහාන් පීරිස් අද (22) සමත් වී ඇත. 22 May 2018
මුලතිව්හි තනි දළ ඇතාට විදුලි සැර වැදී මරුට මුලතිව් පුදුකුඩිඉරිප්පු තේරාවිල් ප්‍රදේශයේදී දැවන්ත ඇතෙකු කිසියම් පිරිසක් විසින් දමා තිබූ විදුලි රැහැනකට හසු වී ඊයේ (21) දින මිය ගොස් තිබියදී සොයා ගත් බවට මුලතිව් වනජීවි නිලධාරීහු කියා සිටියහ. 22 May 2018
වැස්සෙන් පුත්තලමේ පවුල් 1486 ක් අවතැන් වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 1486 ක පුද්ගලයින් 5862 ක් අවතැන් වී සිටින බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි. 22 May 2018
කටුපොත වැව වාන් දමයි වසර 10 කට ආසන්න කාලයකින් පසු ආරච්චිකට්ටුව විජය කටුපොත වැව අධික ජල කදක් මුදා හරිමින් වාන් දැමීම අද (22) සිට ආරම්භ වී තිබු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් .එච් .චිත්‍රානන්ද මහතා පවසයි. 22 May 2018
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය එක මන්තිරුවක පස් කදු කඩා වැටිමෙන් හා නාය යාම් හේතුවෙන් අවහිර වි තිබු හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය එක් මන්තිරුවකට සිමා කර ඇත. 22 May 2018
දුම්රිය ගමන් ලුණුවිලට පමණයි අධික වර්ෂාවත් සමඟ හැමිල්ටන් ඇළ නාත්තන්ඩිය තුන්මෝදර ප්‍රදේශයෙන් පිටාර ගැලිම හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට කොළඹ හලාවත හා පුත්තලම දක්වා දුම්රිය ධාවනය ලුණුවිල දුම්රිය ස්ථානය දක්වා සීමා වි ඇති බව පුත්තලම අපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි. 22 May 2018
බස්ගාස්තු වැඩියෙන් ගත්තැයි කොන්දොස්තරට පහර දීලා ඉහළ දැමූ බස් ගාස්තුවලට අනුව ප්‍රවේශ පත්‍ර සඳහා මුදල් අයකලැයි උරණවී කොළඹ සිට ගාල්ල හරහා උඩුගම බලා ධාවනය වෙමින් තිබූ උඩුගම ඩිපෝවට අයත් ලංගම බස් රථයක කොන්දොස්තරවරයාට පාසැල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු අක්මීමන දී පහරදී ඇතැයි පොලිසිය කියයි. 21 May 2018
ආරච්චිකට්ටුවේ වැව් බැම්ම තුන් පොළකින් කැඩී යයි ආරච්චිකට්ටුව මහමාඑළිය වැවේ වැව්බැම්ම ස්ථාන තුනකින් අද දහවල් කැඩී යාමත් සමඟ සේරුකැලේ පල්ලම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන් නැවතී ගිය බව පුත්තලම ආපදා කළමණාකරණ එකකය පවසයි. 21 May 2018
කළුතර 4600ක් අවතැන් වැසි සහිත කාලගුණයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 10 ක ,ග්‍රාම නිලධාරී වසම් 120ක පවුල් 1278 කට අයත් 4666 දෙනෙකු අවතැන් වී ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා පවසයි. 21 May 2018
ඇමැති වජිරගේ ප්‍රමාදයට විරෝධය දක්වා පුංචි ආණ්ඩු සභිකයෝ පිටව යති ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ පැවැති ත්‍රිකුණාමලය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීම පැය දෙකක් ප්‍රමාද විමට විරෝධය දැක්වු ප්‍රාදේශීය සභා සභාපතිවරු පස් දෙනෙක් හා ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු පිරිසක් අමාත්‍යවරයා පැමිණිමට සුළු මොහොතකට පෙර සභාව වර්ජනය කර පිටව ගියහ. 21 May 2018
මුරුතවෙල ජලාශයත් වාන් දමයි පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් මුරුතවෙල ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් අද(21) රාත්‍රී 9.00ට එහි වාන් දොරටු අඟල් තුනක් විවෟත කරන බව වීරකැටිය වාරිමාර්ග ඉංජිනේරු සහන් කුමාර මහතා පැවසීය. 21 May 2018
පිළිමතලාවේ පාසලක තාප්පයක් පාරකට වැටිලා වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා පිළිමතලාව මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටියේ බැම්ම පිළිමතලාව ග්‍රාමසංවර්ධන මාවතට ඇද වැටීමෙන් ගමනාගමනයට බාධා වි ඇත. 21 May 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026