හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (22) තෙවැනි දිනටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරිමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු මෙලෙස පැමිණියේය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd