‘රජය දේශපාලන දඩයමේ‘ යහපාලනය මුවාවෙන් ආණ්ඩුව දේශපාලන දඩයම් සිදු කරන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා කියයි. ‘මෙහෙ 23 April 2015
තවත් හොර අලි පැටවුන් 11 ක් හොරට ලියාපදිංචි කළ තවත් අලි ඇතුන් 11 දෙනකු පිළිබඳ තොරතුරු වනජීවී දෙපාර්තමේන්තුවට ලැබී ඇත. එම පැටවුන් සිටින තැන සොයාගෙන ඇතැයිද දෙ 23 April 2015
කුඩු මඩින මහ කන්තෝරුව කොළඹ හොරොයින් මත් කුඩු පාලනය හා අපරාධ වැළැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ශ්‍රී ලංකාවේ පිහිටවීමට එම සංවිධානය එකඟවී සි 23 April 2015
උසාවියට අපහාස කළ අය සොයයි උසාවි නියෝග නොතකා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කළ පිරිස සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව පොලිස් මාධ්‍ය 23 April 2015
බැසිල් හිර ගෙදරින් ගෙවන වාට්ටුවකට වැලිකඩ හිර ගෙදර රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ බන්ධනාගාර රෝහලෙන් අද දහවල් කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබීය. ප 23 April 2015
‘විදුලි පුටු වීරයා අල්ලස් කොමිසමටත් බයලු‘ - ඉරාන් ‘හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහාය දෙන විට රාජපක්ෂ පවුලේ අනික් අය ගෝල බාලයින් ඉදිරියට දමා එ 23 April 2015
චීන සහායට පැසසුම් චීනයේ නව තානාපති යී සියැලිං ආරක්ෂක අමාත්‍යංශයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සමග අද පැවැති සුහද පිළිදරේදී, චීනය ශ් 23 April 2015
‘එන්න එපා කියද්දී බැසිල් ආවේ‘ - මහින්ද ‘මමත් මාස තුනක් හිරේ හිටියා. මන්ත්‍රීවරයෙක් මාසයක් දෙකක් හිරේ ඉදලා ආවට කමක් නෑ.‘ යැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මාතලේ දී කීවේය 23 April 2015
මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක් ඇල්පිටිය, කහදූව, වතුරවිල තේ කර්මාන්ත ශාලාව අසලදී මාධ්‍යවේදී චන්දන බණ්ඩාරිගොඩ මහතාට හා ඔහුගේ මිතුරකුවන සමන් ප්‍රියදර්ශන බද්දේගම 23 April 2015
ඒකත් අලිම ප්‍රශ්නයක් වනජීවී දෙපාර්තුමේන්තුවේ හීලැ අලි ඇතුන් සම්බන්ධයෙන් පවත්වාගෙන යන ලේඛන වෙනස් කිරීම හා ව්‍යාජ දත්ත එම ලිපි ලේඛන වලට ඇතුළත් කළැයි වැ 23 April 2015
එස්.අයිගේ බිරියත් රිමාන්ඩ් බණ්ඩාරගම පොලිසියේ නඩු කටයුතු බාර උප පොලිස් පරීක්ෂක ආර්.එම්.ඩබ්ලිව්. පළිහවඩන මහතා පානදුර නිවසේදී මරා දැමීයැයි සැකපිට ඔහුගේ බිරිය ත 23 April 2015
බෞද්ධ කොඩියටත් කොඩිවිනයක් පිටකොටුව පීපල්ස් පාක්හි වෙළඳසල්වල අලෙවි කරමින් තිබූ ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි 50000ක් අත් අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියය 23 April 2015
සර්වඥ ධාතුන් වහන්සේ මාසයක් ලංකාවේ මියන්මාරයේ මණ්ඩලේ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ගෞතම බුදුන් වහන්සේගේ සර්වඥ ධාතු මාසයක් ශ්‍රී ලංකාවේ වන්දනාමාන සඳහා වැඩම කරවීමට යයි 23 April 2015
නාඳුනන රියක හැපුණත් වන්දි හඳුනා නොගත් වාහනවලින් අනතුරුවලට ලක්වන්නවුනට වන්දි ලබාදීමට රජය සැරසෙයි. ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රවාහන 23 April 2015
‘නාඬනු කණ කොකෝ : 19 යළි එනෝ‘ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීම කල් දැමීම කෙරෙහි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා 23 April 2015
ළඳක වෙස්වලාගෙන මල් පෝච්චි හොරකමේ හිස ආවරණය කරගනිමින් මුහුණේ සායම්ද තවරාගත් කාන්තාවක් (33) රාත්‍රී කාලයේ නිවෙස්වල මල් පෝච්චි සොරකම් කරමින් යද්දී මහනුවර, දවුලගල ප් 23 April 2015
වෙදැදුරු සිතටත් නෙතටත් බෙහෙත් දෙයි වසර තිස් එකක සිට සිය ධනය ශ්‍රමය හා කාලය කැපකරමින් වෙසක් මංගල්‍ය වෙනුවෙන් තොරණක් ඉදිකරන නිර්වින්දන විශේෂඥ වෛද්‍ය පුණ්‍යසිරි වර 23 April 2015
කැලණි සිසුහු අදත් මහ පාරේ කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුහු අද (22) විශ්ව විද්‍යාලය ඉදිරිපිට කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ විරෝධතාවයක නිරතව සි 23 April 2015
මල්ලී බලන්න ගෝඨා වැලිකඩ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ සමයේ දිවි නැගුම අරමුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීම ඇතුළු මහජන දේපොළ වංචා කළැයි රිමාන 23 April 2015
ගෝඨාට වෙනත් දිනයක් දෙයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණි විනාඩි 5කින් පිටවී ගියේය. තම ප්‍රකාශය කිරීම සඳහා ඔහු වෙනත් දිනයක් ඉල්ලා 23 April 2015
කැමැති අංකෙ තෝරගන්න එල්සීඩී තිරේ බලන්න තමන් කැමති වාහන අංක දිස්වෙන එල් සී ඩී විද්‍යුත් ප්‍රදර්ශන පුවරු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සවි කිරීමට ක්‍රිය 23 April 2015
ලන්ඩන් බෝමළුවේ සුදු වැලි කැට ලන්ඩන් විහාරවාසී කොන්වැවේ අරියරතන හිමියන් විසින් රචිත "බෝ මළුවේ සුදු වැලි කැට" නම්වූ ළමා ගීත ඇතුළත් පොතක් සහ සංයුක්ත ගී තැටි දෙ 23 April 2015
කිසිම වරදක් නොකළ බව ගෝඨා කියයි ‘මම හොදින් සේවය කළ රාජ්‍ය නිලධාරියෙක්. මටත් මෙහෙම කරනවා නම් අනිත් නිලධාරීන් හොඳින් වැඩ නොකරයි. මට උදව්වට මෙතනට ආ හැමෝටම ස්තුතියි. 23 April 2015
ගෝඨා එද්දී පෙළපාළි : උද්ඝෝෂකයෝ උසාවි අණ කඩති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණීමත් සමඟ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපිට මාර්ගයේ පෙළපාළියක් යන නිස 23 April 2015
තුන්දෙනාම වැලිකඩ රෝහලේ බදාදා රාත්‍රියේ කඩුවෙල මහේස්ත්‍රාත් විසින් රිමාන්ඩ් භාරයට පත් කළ හිටපු ආර්ථික ඇමැති බැසිල් රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතු 23 April 2015
පාර හදා දෙන්න එකඟ වෙයි : උද්ඝෝෂණය අවසන් පානදුර ප්‍රාදේශීය ලේකම් හා මහා මාර්ග ඉංජිනේරුවරයා පැමිණ දින 10කින් පාර හදා දෙන බවට එකඟවීම නිසා පානදුර ගොරකාර පාර නොහැදුවාට විරෝධය 23 April 2015
ගෝඨාභය අල්ලස් කොමිසමේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට ගියේය. ඔහු එසේ ගියේ ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාව ස 23 April 2015
‘පහන් සිලේ එළියට රැවටී වැනසෙන පළඟැටියෝ‘ බොහොමයක් පළඟැටියන් විනාශ වී යන්නේ පහනේ දැල්වෙන ආලෝකය වෙත වේගයෙන් පියඹා ඒමෙනි. දැනුවත්ව හෝ නොදැනුවත්ව එය එසේ සිදුවෙයි. ලංකාවේ වාමා 23 April 2015
පාර නොහැදුවාට පාරට බසී පානදුර ගොරකාන පාර අලුත් වැඩියා නොකළැයි සිය ගණනක් පාර අවහිරකරගෙන උද්ඝෝෂණයක් ඇති විය. වාහන ගමනාගමනයද අඩාල විය. උද්ඝෝෂකයෝ පොලිසිය සම 23 April 2015
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026