'ආලෝකෝ උදපාදි' දැන් තිරගත වෙයි මීට වසර 2100කට පෙර වළගම්බා රජ දවස සිදුවූ සොළී ආක්රමණයත් අනතුරුව වළගම්බා රජු සොළීන් පළවාහැර සිංහාසනාරූඪ වීමත්, අනතුරුව භික 24 January 2017
බීබරුයි මායි යාළුවො විතරයි. ස්කොට් එක්ක දිගටම ඉන්නයි ප්ලෑන් එක කර්ට්නි කාඩෂියන් එක්ක ලවු කරන්න අමාරුයි කියල තමයි කතාව තියෙන්නෙ. ඇය ස්කොට් ඩිසික් එක්ක තියෙන සම්බන්ධය කිසිම නිශ්චිත බවක් නැතුව 24 January 2017
ලක්ෂ 30ක පඩියට ගියා කියන අරා කියන කතාව මෑත වකවානුවේ මෙරට ගුවන්විදුලි වැඩසටහන් අතර අතිශය ජනප්‍රිය වැඩසටහන බවට පත්වන්නට සමත්වූයේ "ඩීජේ අරා සහ පැස්බරා" වැඩසටහන බව න 24 January 2017
VIP Music Party VIP Music Party Organized by Multisourcing Lanka was held on 21st of January 2017 at Dialog Head Office . Photographers - Avindu Jayakody| Shehan Milantha | Tharindu Ridmal | Iraj Walisinghe Photos Credit Goes to - 'LetMeKnow.lk' 24 January 2017
පොඩිකාලෙ ඉඳලම ගිටාර් ප්ලේ කරන්න දන්නවා රිෂිනි හතරසිංහ යනු කලා ක්ෂේත්රයට නවකයකි. ඇය විසින් පසුගියදා එළිදැක්වූ ගීතයක් වන ‘මගේමයි ඔයා’ ගීතය මේ වන විට රසික ආදරයට ලක් 24 January 2017
‘Pehla Nasha’ අලුත් කළ කාවින්ද සහ ජනිතා ‘Pehla Nasha’ කියන හින්දි ගීතය එදා මෙන්ම අදත් බොහෝදෙනා ආදරය කරන ගීතයක්. 'Jo jeeta wohi Sikandar' චිත්‍රපටයේ ගීතයක් වන මේ සඳහාද සිංහල ගීතයක්ද නිර්ම 23 January 2017
බැඳුම්කර නාටකයේ පළමු ජවනිකාව පාර්ලිමේන්තු විවාදය නැවැත්වීමටයි- අනුර කුමාර මහ බැංකු බැඳුම්කර සිද්ධීය සම්බන්ධයෙන් කෝප් වාර්තාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වීම අගමැතිවරයාගේ අධ 23 January 2017
ටේලර්, කන්දක ගෙයක් ගන්න වෑයමක් ටේලර් ස්විෆ්ට් පසුගිය වර්ෂයේ වැඩිම ආදායමක් ඉපැයූ ගායිකාව ලෙස හැඳින්විය හැක. මෙම ගායිකාව අලුත් කාර්යයක් සඳහා සූදානම් වන බව විදෙ 23 January 2017
එක්නැලිගොඩ මූලික පරික්ෂණ විභාගය යළි අරඹයි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් වීම පිළිබඳ මූලික පරීක්ෂණ විභාගය යළි අරඹන ලෙස අභියාචනාධිකරණය අද (23) හෝමාගම මහේස් 23 January 2017
අල්ලස් ගත්තැයි ලේකම් රිමාන්ඩ් ලග්ගල තෝරපිටිය ප්‍රදේශයේ මාර්ග කොන්කී‍්‍රට් කිරීමේ කොන්ත්‍රාත්තුවට අයත් චෙක්පතක් ඉක්මනින් ලබාදීම සදහා අල්ලස් වශයෙන් රුප 23 January 2017
නළුවෙකුට වඩා අයෝජකයෙකු වන 'ඩැනියල්' ඩැනියල් රැඩ්ක්ලිෆ් අද වන්විට ප්‍රසිද්ධව ඇත්තේ සුපිරි නළුවෙකු ලෙස නොව, මහා ධනවතෙකු ලෙසිනි. මෑතකදී හෙළි වූ තොරතුරුවලට අනුව 23 January 2017
විශාඛා සියවසට සමරු කාසියක් කොළඹ විශාඛා විද්‍යාලයීය සියවස් සැමරුම නිමිත්තෙන් සමරු කාසියක් නිකුත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්රධානත් 23 January 2017
සංවර්ධන ලොතරැයි මණ්ඩලයට කෝටි 5 ක පාඩුවක් ලොතරැයියක මිල රුපියල් 30 කිරීමෙන් පසු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආදායම සතියක් ඇතුළත රුපියල් මිලියන 50 කින් හෙවත් කෝටි 5 කින් පමණ පහත බැස 23 January 2017
අල්ලස් ගනිද්දී විදුහල්පතිනිය අසුවෙයි අකුරණ ප්‍රදේශයේ පාසලක හයවන වසර සඳහා සිසුවකු ඇතුළත් කර ගැනීමට රුපියල් 7500 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් 23 January 2017
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පා ගමනක් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ලෙසත් පාසල් තුළ සිදුකරන සියලු මුදල් අයකිරීම වහා නවත්වන ලෙසත් රජයට බල කරමින් වෛද්‍ය පී 23 January 2017
වොල්ගා ගැන නොදන්න දේවල් වොල්ගා කල්පනී කියන්නේ තාරුණ්‍යයේ කාගේත් හද දිනු රංගන ශිල්පිනියෙක්නේ. ඉතිං ඇය ගැන නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ ගැන තමයි අපි අද කතා 23 January 2017
ගිගුරුම් සහිත වැසි - සුළං දිගටම දිවයින අවට වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්වයට බලපෑම් ඇති කරන බැවින් &n 23 January 2017
'ප්‍රියංකා' මාසයක් විවේක ගන්නවාලු පසුගිය දිනෙක රූගත කිරීමක් අතරතුර සිදුවූ අනතුරකින් ප්‍රියංකාගේ හිස පෙදෙස වැදී හදිසියේ රෝහල් ගත කර ඇති බව සඳහන් වෙයි. ඒ Quantico රූගත 23 January 2017
වේදිකාවට ගියානම් ළමයිනුත් බඩගින්නෙ ඔහු සීනිබෝල නළුවෙකු නොවේ. ආදරය කිරීමේදී ආදරයත් දඩබ්බරකමේදී දඩබ්බරකමත් ඔහුට ආවේණික ය. නිතර නිතර පුංචි තිරය රිදී තිරය එකළු නොකළද ඔහු 23 January 2017
පිල්ලෙයාන් තවදුරටත් රිමාන්ඩ් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුර 23 January 2017
'රායීස්' වාර්තා අතරට? ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වන 'රයීස්' චිත්‍රපටය එළිදැක්වීමට පෙර වාර්තා අතරට පැමිණෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. 2016 ජූලි මා 23 January 2017
බැඳුම්කර චෝදනා සොයන්න ජනපති කොමිසමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව ගැන එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කර ඊට අදාල නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ 23 January 2017
මැතිව්ස් අද ගෙදර එයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (23) රාත්‍රියේදි දකුණු අප්‍රිකාවේ සිට යළි සිය රටට පැමිණීමට නියමිතය. ශ්‍රී ල 23 January 2017
මගේ තාත්තා 'සංගීතා' චිත්‍රපටිය හැදුවෙ මා වෙනුවෙන් ඇය විටෙක උන්මාදනීය පෙම්වතියක් බඳුය. දෙකම්මුල් වළ ගැහෙන සුන්දර සිනහවක් හිමි ඇය අපේ රටේ සිනමාවේ එක් යුගයක් ආලෝකමත් කිරීමටද සමත් වූව 23 January 2017
නුවර පාරේ අනතුර වරකාපොළ කජුගම දී අද (23) අලුයම බසයක් හා පිටි පැටවූ කන්ටේනරයක්, මෝටර් රථයක් හා ත්‍රිරෝද රියක් ගැටීමෙන් දෙදෙනකු මියගොස් 35 දෙනකු තුවාල 23 January 2017
කිඹුල් කටේ වීඩියෝ මේ වීඩියෝව ඉතා වටිනා වීඩියෝවක්. එය එසේ වන්නේ මෙය කිඹුලෙක් තම දරුවන් සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල ඉතා මැනවින් පෙන්වන නිසායි. සතුන 23 January 2017
රන්වීර්, දීපිකා නැවතත් පෙම්වතුන් වන චිත්‍රපටය රන්වීර් සිංග් සහ දීපිකා පදුකෝනි අතර ඇති ප්‍රේමසම්බන්ධය මේ වනවිට අවසන් බව බොහෝ දෙනා දන්න කරුණක් වුවත්, එය අසත්‍ය පුවතක් ලෙස ඇතැම 23 January 2017
නුවරපාරේ අනතුරකින් දෙදෙනෙක් මරුට කොළඹ මහ නුවර පාරේ පස්යාලේදී ලොරියක් හා බස් රථයක් ගැටී දෙදෙනකු මිය ගොස් 30 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. මේ නිසා කොළ 23 January 2017
හොර සල්ලි ගැසීයැයි 8ක් සැකපිට පරිගණක යන්ත්‍ර සහ මුද්‍රණ යන්ත්‍ර භාවිත කරමින් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළේයැයි සැකපිට ගොකරැල්ලෙන් හා නෙල්ලිඅඩි ප්‍රදේ 23 January 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026