(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව ඒ-9 මාර්ගයේ ඩිපෝව ඉදිරිපිටදී අද (08) වෑන් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් පස් දෙනකු බරපතල තුවාල ලබා ඇති බව වව්නියාව පොලීසිය පවසයි.
අනතුරින් පසුව වෑන් රථයේ රියදුරු හා බරපතල තුවාල ලැබූවන් වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී වෑන් රථයේ රියදුරු මිය ගොස් තිබේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd