(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 30 ට ආසන්න විස මත්පෙති 2000 ක් කේරළ ගංජා තොගයක් සමග වැල්ලම්පිටිය මෙගොඩ කොළොන්නාව ප‍්‍රදේශයේ පුද්ගලයකු අද (8) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු ගංජා සහ මත්පෙති තොගයක් අලෙවි කිරීම සදහා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd