(රොමේෂ් මධුෂංඛ)
දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් ආරක්ෂක අංශ භාරයේ ඇති ඉඩම් නිදහස් කරන ලෙස හා අතුරුදන් වූවන් සොයාදෙන ලෙසත් ඉල්ලා අද (8) කිලිනොච්චියේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.
දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය, දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන්, ඉඩම් අහිමිවූවන් හා අතුරුදන් වූවන්ගේ ඥාතීන් සංවිධාන කිහිපයක් ද සංවිධානය කොට තිබුණි.
උතුරේ ආරක්ෂක අංශ භාරයේ ඇති සාමාන්‍ය ජනතාවගේ ඉඩම් වහාම නිදහස් කළ යුතු බවත් අතුරුදන් වූවන් සොයා දෙන ලෙසටත් ඉල්ලා දිගින් දිගටම රජයට බල කර සිටින බවට ද උද්ඝෝෂකයන් කියා සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි අපුරුයිනේ කොටින්ට දීපු නම{දේශපාලන සිරකරුවෝ} මේ හැම දෙකටම මුල ආණ්ඩුවේ තියෙන නිවට කමද?
මේ ගොල්ල කියන්න මිනී මරුවන්ව නිදහස් කරන්න කියල. හොඳට තියේවි.
දේශපාලන කියන්නේ, අනුරාධපුරේ කඳවුරට ගහපු කොටි ? බෝම්බ පුරුවරන්න උදවු කරපු කොටි ? ද නැතිනම් විජයකලා නිදහස දුන්න ස්ත්‍රී දුෂකය සහ මිනි මාරුව ද ?
කිලිනොච්චියක් නම් අපි දන්නේ නැහැ මැදවච්චිය නම් දන්නවා. මැදවච්චියේ නොවෙයිනේ මේ උද්ඝෝෂණය? එහෙනම් කමක් නැත.