(ආරියරත්න රණබාහු)
විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ලබන බ්‍රහස්පතින්දා (10) පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගත හැකි බව කථානායක කරු ජයසූරිය මහතා අද(8) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් කථානායකවරයා කියා සිටියේ විශ්වාසභංගය පිළිබඳ සාකච්ඡා කිරීමට බ්‍රහස්පතින්දා කටයුතු යොද ඇති බවයි. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ එවැන්නක් න්‍යාය පුස්තකයේ සඳහන්වී නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල් දාන්න දාන්න කට්ටියට හොද හැටියට හංගන්න පුළුවන්.
කිසිම ලැජ්ජාවක් නැති ජරාම හොර දේශපාලකයන්ගෙන් පිරුණු රටක්. සල්ලි දෙනවනම් අම්මවත් විකුණන් කන්න පුළුවන් මෙයාලට.
ඔය කල් මැරීම ප්‍රශ්නයෙන් පැන යමකටද?
රවී ගේ විස්වාස භංගය ට පස්සේ අද... සිරස නිවුස් පස්ට්... ගිය සියල්ල ජනාධිපති කොමිසමට එනකොට හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු ....!!!
මට මතක් වෙනවා එම්.එච්. මොහමඩ් කතානායකවරයා ප්‍රේමදාස ජනාධිපතිතුමාට එරෙහිව ලලිත් ගාමිණී ගෙන ආපු දෝෂාභියෝගය ගැන දුන්න තීන්දුව.