රාජ මාලිගේ ඔරිජිනල්ද? රාජ මාලිකෙියන සින්දුව අපිට මුලින්ම ඇහෙන්නෙ ෆ්‍රෙඩී සිල්වා මහත්තය කියද්දි. ඊටපස්සෙ මෑතකදී ඒ ගීය යළිත් ඉහළ එන්නෙ වෙනත් ගායකයෙකුගෙ 25 January 2017
මං හින්දි සින්දු කියන්න හුඟක් දක්ෂයි කියලා කියනවා රූපලාවණ්‍ය ක්ෂේත්රය තුළ නියැළී සිටින ඇය තවමත් යොවුන් වියේ පසුවන රුවැත්තියකි. මුහුණු පොත තුළ විශාල ප්‍රසාදයක් ලක්ව සිටින් 25 January 2017
සමහර පිරිසක් කරන වැරදි වැඩ නිසා හැමෝම මනින්නේ ඒ මිම්මෙන් නර්තනය හා නිරූපණය තුළින් ක්ෂේත්රයට පිවිසි මෙම රුවැත්තිය හැදෑරීම් කටයුතු සිදුකරමින් ඉදිරියට යමින් සිටින්නීය. නර්තනයට දැඩි 25 January 2017
අම්පාරේ කොන්ඩුවටුවාන් වැව වාන් දමයි අම්පාර ප්‍රදේශයට පසුගිය දින කිහිපයයේ ඇද හැළුණු වාර්ෂාවත් සමඟ කොන්ඩුවටුවාන් වැව අද උදේ වාන් දැමීමට පටන් ගත් බව අම්පාර වාරිමාර්ග ක 24 January 2017
යුක්තිය සොයා ජාත්‍යන්තරයට යන්න සූදානම් ඝාතනයට හා අතුරුදහන්කිරීම්වලට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු නොකර ජනමාධ්‍ය සහ සමාජය රැවටීමට ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ නම් ප 24 January 2017
‘සේවක අර්ථසාධක අරමුදලට කෝටි 1490 ක පාඩුවක්‘ ‘මෙම බැඳුම්කර පරීක්ෂණය අපේ රටේ බැඳුම්කර ගනුදෙනු හරහා සිදුව දූෂිත ක්‍රියා බැලීමේ නියැදි පරීක්ෂණයක්.‘ යැයි ජනතා විමුක්ත 24 January 2017
නුගේගොඩට එන්න එපා යැයි හිටපු ජනපති ආණ්ඩු පක්ෂයේ අයට කියයි ලබන 27 වැනිදා නුගේගොඩ දී ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර ඇති රැලියට ආණ්ඩු පක්ෂයෙන් පිරිසක් එකතුවීමට සිටි නමුත් පවතින තත්ත්වය අනුව 24 January 2017
උඩුවේ හිමියන්ටත් නීතිය ක්‍රියාත්මක වෙනවාද‘යි අධිකරණයෙන් සොයා බලයි පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සම්බන්ධයෙන් එහි විහාරාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන්ට නිකුත් කරන 24 January 2017
‘හොරුන්ට දඬුවම් කිරීමට පැමිණි ආණ්ඩුවට දැන් එය කළ නොහැකියි‘ ආණ්ඩුවට ලැබුණු ජන වරමේ උණුසුම යාමටත් පෙර වංචාවක් කළ හොරුන්ට දඬුවම් කිරීමට පැමිණි ආණ්ඩුවට දැන් එය කළ නොහැකිවී ඇතැයි බැඳුම්කර වංචාව 24 January 2017
උපවාස කළ සිල්මාතාව රෝහල්ගත කරයි සිය අන්යන්යයතාව හෙළි නොකර මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියස උපවාසයක් ආරම්භ කළ සිල්මාතාව දැඩි ලෙස රෝගාතුර වී මහනුවර මහ රෝහලට ඇ 24 January 2017
අභියාචන පෙත්සම සලකා බැලීම මාර්තු 3 පාර්ලිමේන්තු මන්ත්‍රී නඩාරාජා රවිරාජ් ඝාතන නඩුවේ ජූරි සභා තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කිර 24 January 2017
ලස්සනත් එක්ක දක්ෂකම නැතිවුණොත් අනාගතයක් නෑ රුක්ෂානා දිසානායක කියන්නේ මේ දිනවල කවුරුත් දන්න චරිතයක්නෙ. ඇය විසින් පසුගිය කාලයේ දායක වුණු චිත්‍රපටයක් වන ‘උලත් එකයි පිලත් 24 January 2017
රිතික්ගේ උපන්දිනයට සුසෑන් ඇවිත් පසුගිය ජනවාරි 10 වැනිදාට යෙදී තිබුණ රිතික් රෝෂන්ගේ 43 වැනි උපන්දිනයට ඔහුගේ හිටපු බිරිඳ වූ සුසෑන් ඛාන්ද පැමිණි බව වාර්තා වෙනවා. මේ 24 January 2017
නෝර්වේ රටේ සුන්දරත්වය නෝර්වේ රට ඉතා සුන්දර රටක් බව බොහෝදෙනෙකු දරන මතයක් සේම සිදුකරන ප්‍රකාශයක්. එහෙත් ඔබ මෙතෙක් කල් නෝර්වේ රට දැක නැතිනම් මෙම වීඩියෝව නැ 24 January 2017
උසාවියේදී කෑගැසූ පුද්ගලයා රිමාන්ඩ් හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ නඩුව අතරතුර ඔහුට පක්ෂව අධිකරණයේ කෑකෝ ගැසීයැයි අධිකරණ සිර මැදිරියට දැමූ පුද්ගලයා ලබන හත් වැනි දා ත 24 January 2017
දැවෙන විහඟුන් සම්මාන උලෙළ දෙකකට තරුණ සිනමා අධ්‍යක්ෂවරයෙකු වන සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් චිත්‍රපටය (Burning Birds) 40 වැනි ගොතන්බර්ග් අන්තර්ජාතික ස 24 January 2017
'ඩබාන්ග්' තුන්වැන්න 2018 කල්යයි අතිශය ජනප්‍රිය වූ සල්මාන් ඛාන්ගේ ‘ඩබාන්ග්’ චිත්‍රපට මාලාවේ තුන්වැනි චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම 2018 වසර දක්වා කල්ගත වූ බව 24 January 2017
පොළොන්නරුවේ වැස්සෙන් පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම නගී පැවැති දිගු නියගය හමාර කරමින් පොළොන්නරු දිස්ති‍්‍රක්කයට වැසි ලැබීමත් සමග පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 79250ක්ව 24 January 2017
යූටියුබ් ගිණුමට මිලියනයක් ආවොත් S** වීඩියෝවක් මේ වනවිට යූටියුබ් ජාලය කියන්නේ ගොඩක් අය දන්න දෙයක්නේ. මේකට මොකක් හරී වීඩියෝවක් දාලා Views ගත්තොත් ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා තමයි ග 24 January 2017
රුපියල් 500 හොර නෝට්ටු 400ක් අල්ලයි රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 400ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බුත්තල පොලිසිය කියයි. සැකකරු කැබ් රියකින් බුත්තල පොළට යන බව 24 January 2017
කෝටි 10ට වාලම්පුරිය විකිණීමේ තැත වරදී වාමාවෘත්ත වාලම්පුරියක් කෝටි 10කට විකුණන්නට ගිය හත් දෙනකු මඩකලපුවේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. අඟල් 14ක 24 January 2017
බාල්කයේ එල්ලා සිසුවාට ගැසීයැයි රගර් උපදේශකත් සැකපිට දෙමටගොඩ පිරිම පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුට පහර දුන්නේයැයි සැකපිට එම විදුහලේ රගර් ක්‍රීඩා උපදේශක ඇතුළු තිදෙනකු අත්අඩංග 24 January 2017
රත්තරං කොලේ කතන්දරේ කර්මාන්ත ආශ්‍රිතව තාක්ෂණය දියුණුවීම මගින් අදාළ කර්මාන්තයේ නියැළෙන පිරිසට හානි වේ යැයි බොහෝදෙනෙකු පැවසුවත් අද පවතින තත්ත්වයට තා 24 January 2017
විමල් වීරවංශ තවදුරටත් රිමාන්ඩ් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සාමාන්‍ය අධිකාරි සමන්ත ලොකුහැන්නදිගේ මහතා පෙබරවාරි 07 වැන 24 January 2017
'ආලෝකෝ උදපාදි' තුළින් මුල සිට අගට කතාන්තරයක් කියන්න ඕන වුණේ නෑ කැන්ඩි සිටි සෙන්ටර් සභාපති තුසිත විජයසේන විසින් නිෂ්පාදනය කරන ලද, චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කරන ලද "ආලෝකෝ උදපාදි" සිනමාප 24 January 2017
පුංචි කාලෙ ලවු නිසා කැඩෙන ලොකු කාලෙ කසාද ක්‍රිස් ජෙනර් එක්ක තිබ්බ සම්බන්ධෙ නිසා සුපිරි රැප් ගායක ජේසී ඔහුගේ බිරිඳ වූ බියොන්සේට අසාධාරණයක් කරලා නෑ කියලයි කියන්නෙ. මේ ඔක 24 January 2017
කොළඹ දිස්ත්‍රික්කයේ සැඟවී ගලා හැලෙන දියකොමලියෝ අවිවේකී ජීවිතවලට කෙටි විවේකයක් ලැබුණු විට බොහෝ දෙනෙකු උත්සාහ කරන්නේ එකී විවේකය උපරිම ලෙස භුක්ති විඳීමටය. නමුත් එම නිදහස භුක්ති වි 24 January 2017
ඇමෙරිකාවෙ මිල අධිකම නිවස ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසය පනහකට අධික මුදලකින් නිමවූ මෙම නිවස ඇමෙරිකාවේ එතෙක් මෙතක් පැවති වටිනාම නිවස ලෙස ප්‍රසිද්ධය. එය තුළ ඉතා 24 January 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026