(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගනුදෙනුකරුවන් මුවාවෙන් අත්තිඩියේ පෞද්ගලික බැංකුවකට ඇතුළු වී ඇති ආයුධ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් බැංකුවේ එක් ආරක්ෂක නිලධාරියකු මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
කොල්ලකරුවන් බැංකුවේ මුදල් කොල්ල කා පලායෑමට තැත් කළ අවස්ථාවේ එය වැළැක්වීමට ආරක්ෂක නිලධාරීන් උත්සහ කර ඇති අතර එහිදි ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තබා සැකකරුවන් පළාගොස් ඇත.
සැකකරුවන් යතුරුපැදියකින් පැමිණි ඇති අතර කොල්ල කන ලද මුදල පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd