ජනපති ගැන ලෝකයා තුළ විශ්වාසයක් ඇතිවී තිබෙනවා - මහින්ද අමරවීර
විදුලි පුටු දැන් නැති බවත්, ජාත්‍යන්තර යුද අධිකරණවලට රණවිරුවන් ගෙනයන්නේ නැති බවත් එවන් පසුබිමක් ඇතිවී තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන ලෝකයම විශ්වාසය තියන නිසා බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.