ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්රයට යුරෝපා සංගම් සහාය
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, මහජන තොරතුරුවලට ප්රවේශවීමට ඇති අවස්ථාව ඉහළ නැංවීමටත් ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සුරක්ෂිතකිරිමටත් සෑම අයුරකින්ම සහාය දෙන බව කොළඹ පිහිටි මෙරට යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.