ඩුලිප් විජේසේකර - ප්‍රසන්න රණතුංග ඇතුළු 10 දෙනාට ලක්ෂය බැගින් ඇප
කිරිඳිවැල මාලිගාවත්ත කසළ කළමනාකරණ මධ්‍යස්ථානයට කොළඹ නගරයේ කසල රැගෙන ඒමට විරෝධය පළ කිරීම, එම මධ්‍යස්ථානයට පිවිසෙන මාර්ගය අවහිර කිරීම හා රජයේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත පූගොඩ අධිකරණය මගින් නොතීසි නිකුත් කර තිබු නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග යන මහත්වරු ඇතුලූ 10 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට පූගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලූපුලි ලංකාපුර මෙනෙවිය අද (5)