මයික්‍රෝන 20ට අඩු පොලිතින් භාවිතා කරන්නන්ට එරෙහිව දැඩී නීති
මයික්‍රෝන 20ට අඩු පොලිතින් භාවිතා කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර ඇත. 2006 වසරේ සිට මයික්‍රෝන 20 ට අඩු පොලිතින් භාවිතය, අලෙවිය, හා ළඟ තබා ගැනීම වරදක් බවට පත්වූ නමුත් මේ වන තුරුත් ජාවාරම්කරුවන් පිරිසක් තහනම් පොලිතින් නිෂ්පාදනය කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.