කෝටි 2 ක මත්ද්‍රව්‍ය කටුනායකින් අල්ලයි
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා මෙතැම්පටමයින් යන රසායන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන , භයානක මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ 21 හැවිරිදි නයිජීරියානු ජාතික තරුණියක් 1/21 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.