(නාලක සංජීව දහනායක)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2020 ජනාධිපතිවරණය අපේක්ෂකයා වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කළ බව සඳහන් කරමින් ඊයේ (17) සමාජ මාධ්‍ය ජාලාවල පළවු නිවේදනය ව්‍යාජ නිවේදනයක් බව හිටපු ජනාධිපතිවරයගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මෙච්චර බලගතු ඔෆිසර්ගේ" කට්ටියත් සමාජ ජාලා උගුලට අහුවෙලා වගේ නේද? ඇතුලේ කචල් එළියේ කතා කරන එකෙන් සේරම අබිලික් කියල පෙනෙනවා... නේද අායුබොවන්?...!!!
දැන් 70 පැනලා නේද ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව අපිට ආදරේට වෙන්න ඇති ආපහු එන්න හදන්නේ...
අනේ මන්ද මෙහෙමත් තණ්හාවක් රටට සේවය කරන්න! හොරකම්වල රස දන්නා මිනිහා ඒවා අත්හරින්නෙම නැහැ.