(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
සුළු පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් රාජ්‍ය බැංකුවල ඇප කොන්දේසි ලිහිල් කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
ඇමතිවරයා මේ බව පැවැසුවේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී එස්.ඒ මුතුකුමාරණ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
සුළු ව්‍යාපාරිකයින් වෙනුවෙන් රාජ්‍ය බැංකු ඇප කොන්දේසි ලිහිල් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන ණය දෙන්න බැංකුවලට උපදෙස් දෙන්න. අැනගත්තම පාඩුයි කියල විකුණා දමමු. නැත්නම් කොටස් විකුණමු. පළමුව ඔය කියන ව්‍යවසායකයා රකින්න ජාතික වැඩ පිළිවෙලක් සකස් කරන්න.
ලිහිල් කරල දේශපාලන ණය දෙන්න බැංකු වලට උපදෙස් දෙන්න බැංකු අැනගත්තම පාඩුයි කියල විකුණා දමමු. නැත්නම් කොටස් විකුණමු. පළමුව ඔය කියන ව්‍යවසායකයා රකින්න ජාතික වැඩ පිළිවෙලක් සකස් කරන්න. අගට බෙහෙත් කරන්න එපා රෝග නිධානයට බෙහෙත් දෙන්න... එතකොට බැංකු නොබියව ණය මුදාහරිවි.