ආයෝජන කලාපයේ ඖෂධ කම්හල ජනපති අතින් විවෘත වේ රට ගොඩනැඟීමට අවශ්‍ය ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් බවත් පක්ෂ බේදයකින් තොරව එකම ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ කටයුතු කර රට ගොඩනැඟීමට කැපවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 10 October 2022
එරොෆ්ලොට් ගුවන් සේවය ආයෙත් ලංකාවේ වැඩ අරඹයි මාස 04 ක පමණ කාලයකට අත්හිටුවා තිබූ රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සේවය යළිත් සිය ගුවන් ගමන් ආරම්භ කරමින්, ඔවුන්ගේ ප්‍රථම ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (10) උදෑසන පැමිණියේය . 10 October 2022
ගාලුමුව දොරදී 6 ක් පොලිස් බාරයට අරගලයට සහභාගි වී සිටියදී මරණයට පත්වූ අරගලකරුවන් සැමරීම වෙනුවෙන් ‘අරගලයේ ජනතා විරු සමරුව’ ලෙස කොළඹ ගාලුමුවදොරදී අද (9) පස්වරුවේ පැවැති විරෝධතාවට සහභාගී වී සිටි පුද්ගලයන් හය දෙනකු භාරයට ගත් බව කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 09 October 2022
යුරෝපයේ දිගම පාලමේ ට්‍රක් බෝම්බ පිපිරුමක් ක්‍රිමියා අර්ධද්වීපයේ සිට රුසියාවේ ක්‍රස්නොදාර් පළාතට ප්‍රවිෂ්ඨ වීමට ඇති එකම පාලමේ ට්‍රක් රථ බෝම්බයක් පිපිරීමෙන් පසු නැවත වරක් පාලමේ කොටසක් ජනතාව වෙනුවෙන් විවෘත කර ඇතැයි රුසියානු මාධ්‍ය වාර් තා කළේය. 09 October 2022
ඉන්දියානු හමුදා අභ්‍යාසලාභීන්ගේ සමරු වැඩසටහනෙන් ඉන්දීය හමුදා ආදි පුහුණුලාභීන්ගේ වැඩසටහන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සංවිධානයෙන් කොළඹදී පැවැත්විණි. 07 October 2022
ගුවන් හමුදාවෙන් අංගම්පොර සටන් කළාවට අතහිත පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ලොව පැරණිතම සටන් කළාවක් වන අංගම්පොර සටන් කළාව නගා සිටුවීම සඳහා සන්නද්ධ හමුදාවක් වශයෙන් ප්‍රථම වතාවට ගුවන් හමුදාවේ සක්‍රිය දායකත්වය දක්වා ඇති බව ගුවන් හමුදාව පවසයි. 06 October 2022
මලල ක්‍රීඩා ශත සංවත්සරයට සමරු මුද්දරයක් තැපැල් දෙපාර්තමේන්තුවට අනුබද්ධ මුද්දර කාර්යාංශය මගින් වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ මුද්දර දැක්ම -- 2022’ මුද්දර ප්‍රදර්ශනය කොළඹ 10, ඩී.ආර් විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථානයේ දී අද (6) විවෘත කෙරිණි. 06 October 2022
විරෝධයට විරොධයක් පොලිසියෙන් කඳුළු ගෑස් මුලතිව් ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු නවතා දමන ලෙසත් ඒ සඳහා අනුබල ලබාදෙන මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් ඉවත් කරන ලෙස මුලතිව් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට මුලතිව් දිස්ත්‍රික් ධීවර සංගමයේ විරෝධතාවයට විරෝධය දක්වමින් පැමිණි තවත් ධීවරයින් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. 05 October 2022
22 වැනි සංශෝධනයට විරෝධය පා සත්‍යග්‍රහයක් යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පා ජාතික සංවිධාන 26ක් එක්ව සංවිධානය කළ සත්‍යග්‍රහයක් කොළඹ 07, නිදහස් චතුරස්රයේදී අද (5) පෙරවරුවේ පැවැත්විණි. 05 October 2022
බලු දඩයමේ ඇවිත් දර කාමරයට වැටුණු කොටි පැටවා දිඹුල පතන මවුන්ට්වර්නන් වත්තේ මැද කොටසේ වතු නිවාසයක දර කාමරයක් මත වැටි කොටු වි සිටි කදුකර කොටි පැටවකු නිරුපද්‍රිතව බේරා ගැනිමට වනජිවි නිලධාරිහු සමත්වූහ. 05 October 2022
කඳුකරයේ ජලාශ කීපයක වාන් දොරටු විවර කරයි උඩරට මධ්‍යම කඳුකරයේ ජලවිදුලි බලාගාර ආශ්රිත ජල පෝෂක ප්‍රදේශයනගේ පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩරට ජලාශ කීපයක වාන් දොරටු අද (04) දිනයේ විවෘත කර තැබීමට ජලාශයන් භාර ඉංජිනේවරු පියවර ගෙන තිබිණි. 04 October 2022
ජනපති ධර්මරාජ්ට අවසන් ගෞරව දක්වයි අභාවප්‍රාප්ත ජනප්‍රිය නළු දර්ශන් ධර්මරාජ් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ගියේය. 03 October 2022
යුගදනවි-සොබාදනවි බලාගාර නිරීක්ෂණය කරති මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවකින් යුත් යුගදනවි විදුලි බලාගාරයේ කටයුතු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු පිරිසක් අද (30) නිරීක්ෂණය කළහ. 30 September 2022
ජපානයේ දී රනිල් -මෝදි හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ජපානයේ ටෝකියෝ නුවරදී සිදුව තිබේ. 28 September 2022
සින්ඩි මැකේන් - ජුලී චන්ග් දළදා සමිඳු වැද පුතා ගනිති රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා තානාපති සින්ඩි මැකේන් මහත්මිය අද (27) ලෝක සංචාරක දිනයේදී දළදා සමිඳු වැඳ පුදා ගැනීමට පැමිණියාය. 27 September 2022
විදෙස් සංචාරකයෝ මාළිගාවේ ඇතුන් නාවති ලෝක සංචාරක දිනය අද (27) ට යෙදී තිබූ අතර, ඒ නිමිත්තෙන් විදෙස් සංචාරකයන්ට වෙමින් නවමු අත්දැකීමක් ලබාදීමට මහනුවර දළඳා මාළිගය පියවර ගෙන තිබිණි. 27 September 2022
කිමිදුම් සෙබළියන් විසිර ගියදා ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට මූලික කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ කාන්තා නාවිකයන් තිදෙනෙකුට පසුගියදා සහතිකපත් පිරිනැමීය. 26 September 2022
දින හතේ දරුවා විකුණන්න හදලා සත් දිනක් වයසැති බිළිඳකු රැපියල් 50,000 අලෙවි කිරීමට ගිය බව කියන දරුවාගේ මවත් පියා සහ අතරමැදියකු ලෙස කටයුතු කළ බව කියන රජයේ රෝහලක හෙදියකගේ සැමියකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්හංශය කියයි. 26 September 2022
අලුත උපන් දරුවා වැව් පිටියේ දමා ගිහින් අළුත උපන් ළදරුවකු බණඩාරකොස්වත්‍ත ප්‍රදේශයේ වැව් පිටියක දමාගොස් සිටියදී කාන්තාවකට අද (25) උදෑසන හමුවී ඇති බව වාරියපොල පොලිසිය කියයි. 25 September 2022
සමාජවාදී තරුණ සංගමයේ 84ක් අත්අඩංගුවට සමාජවාදී තරුණ සංගමය අද 24 කොළඹ දී සංවිධානය කර තිබු විරෝධතාවක් අතරතුර කලහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 84 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ 24 September 2022
පී.සීට බිම දාගෙන පහර දෙයි මිහින්තලේ කල්ලංචිය පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් සැරයන් වරයකුට යතුරු පැදියකින් පැමිණ නාඳුනනා දෙදෙනකු මහමඟ බිම දමාගෙන බරපතල ලෙස පහර දි ඇතැයි පොලිසිය කියයි. 24 September 2022
මැතිසබා මාධ්‍ය බත්පතේ ගෝනි නූල් පාර්ලිමේන්තුවෙන් මාධ්‍යවේදීන්ට අද (23) දහවල් බත් සමග ලබාදුන් හාල් මැස්සන් බැඳුමේ තිබී අඩියකට ආසන්න දිග ගෝනි නූලක් හමුවිය. 23 September 2022
ජනපති පොත් ප්‍රදර්ශනය බලන්න යයි ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට ගෙන ගොස් ඇති දුර්ලභ සහ ඓතිහාසික වටිනාකමකින් යුතු ග්රන්ථ හා ලිපි ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් 75 වන නිදහස් සමරුවට සමගාමීව සංවිධානය කිරිමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 22 September 2022
තෙල් වෘත්තීය සමිති දෙවියන් යදියි රජය ඛණිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව හලාවත - මුන්නේෂ්වරම දේවාලයේදී වෘත්තීය සමිති නායකයන් පිරිසක් දේව පුජාවක් සහ පොල් ගැසීමක් සිදු කලේය. 21 September 2022
ජනාධිපති බ්‍රිතාන්‍ය ඩයස්පෝරාව හමුවෙයි සමෘද්ධිමත් ලාංකික ජාතියක් බවට පත් වීම සඳහා එකට එක්ව සටන් කරමු යැයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇරැයුම් කළේය. 20 September 2022
අධිරාජිනිය නික්ම යයි අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය දින 11 ක ශෝක කාලය අවසන් කරමින් ඉතා ගාම්භීර අන්දමින් ආරම්භ විය. 19 September 2022
විදුලි බිලට එරෙහිව පෙත්සමකට අත්සන් ගනියි පන්සල්, පල්ලි ,කෝවිල් අඳුරේ, ජනතාව මත බර පටවන, විදුලි බිල,ජල බිල හා ඉන්ධන මිල පහත දමන ලෙස බලකරමින් ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කරන ලද මහජන පෙත්සමකට අත්සන් ගැනීම කොළඹ කොටුව බෝගහ අසල දී අද පැවැත්විණි. 19 September 2022
ලන්ඩන් විහාරාධිපති හිමියෝ චාල්ර්ස් රජුට ආශිර්වාද කරති බ්‍රිතාන්‍ය සිටින විවිධ ආගම්වල, ආගමික නායකයන් පිළිගැනීමේ උත්සවයක් බැකිංහෑම් මාලිගයේදී ඉකුත් දා පැවැත්විණි. 18 September 2022
ජනපති ලන්ඩන් නුවරට ලඟා වෙයි බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවරට ළගා විය. 18 September 2022
කොරොල්පර ආරක්ෂා කරන්න දැනුම බෙදා දෙයි නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ දැනුම වර්ධනය කරමින් සැන්ටිබේ මුහුදු තීරයේදි කොරල් වර්ග හදුනා ගැනිමේ හා කොරල් ප්‍රතිශ්ඨාපණය පිළිබද පුහුණු වැඩ මුළුවක් පැවැත්වුණි. 17 September 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026