
(යොහාන් භාසුර)
මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවකින් යුත් යුගදනවි විදුලි බලාගාරයේ කටයුතු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු පිරිසක් අද (30) නිරීක්ෂණය කළහ.
මෙගාවොට් 350 ක ධාරිතාවකින් විදුලි උත්පාදනය කළ හැකි සොබාදනවි විදුලි බාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට ද අමාත්‍යවරයා ඊයේ එක්විය.
මෙම අවස්ථාවන්ට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී. වී. චානක සහ ඉන්දික අනුරුද්ධ යන මහත්වරු ද එක්වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැඩබැරි ටාසන්නල දෙන්නා පැත්තකට කරලා ඔබතුමා මෙච්චර කල් කරා වගේ තනියම වැඩේ කරගෙන යන්න
කාගෙත් බොරු රඟපෑමෙන් මඩිය තරකරගන්නවා විතරයි. අන්තිමට රටට ඉතිරිවෙන්නේ නොගෙවිය හැකි ණය කන්දක්...
තියෙන ගල් අඟුරු බලාගාරෙත් කොට කොට දුවන්නේ. තව කොහෙන් හරි කබල් මැෂින් ටිකක් ගෙනත් ගාණක් කොටාගන්න වගේ.. නිරීක්ෂණ චන්ද්‍රිකා නම් යයි... ලංකාවෙයි, ලෝකෙ වටෙයි. වැඩ නම් ජෝන්බාස්ට වත් ගොඩගන්න බැරිවෙලා... තවත් රැවටෙන්න එපා මිනිසුනි..!
උපදෙස් ඕනෑනම් ඩීවී චානක ඉංජිනේරු තුමාගෙන් විතරක් ගන්න. රටට සුබ අනාගතයක්...
Another "Norochchole" one more white elephant, all the corruption under the sun.
අලි බබා සමග හොරු ටික
Marikkar's job is to take CEB's scope of work under Lanka Transformers. Marikkar is the CEO of Lanka Transformers. All CEB top management is controlled by Lanka Transformers via Marikkar. Marikkar is responsible for destroying CEB with their senior managers. One of his close associates is on the left-hand side of him in the first picture.