
(විමුක්ති එස් රුද්‍රිගු)
රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා තානාපති සින්ඩි මැකේන් මහත්මිය අද (27) ලෝක සංචාරක දිනයේදී දළදා සමිඳු වැඳ පුදා ගැනීමට පැමිණියාය.
මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මියද සහභාගී වූවාය.
වැඳපුදා ගැනීමෙන් අනතුරුව පැරණි මාළිගය නැරඹීමටද ජුලී චන්ග් මහත්මිය සහ සින්ඩි මැකේන් මහත්මිය අමතක නොකළාය.
එහිදී මැකේන් මහත්මියගේ සංස්කෘතික සංරක්ෂණ අරමුදල සහ ඇමෙරිකානු තානාපති කාර්යාලය එක්ව කෞතුකාගාරය වැඩි දියුණු කිරීමටත්,පැරණි මාළිගයේ කොටස් ප්‍රකෘතිමත් කිරීමටත් සහාය වන බව ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය.



2025 නොවැම්බර් මස 04
399
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2176
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1652
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සින්ඩි මැකේන් - ජුලී චන්ග් දළදා සමිඳු වැද පුතා ගනිති