
(ඩයනා උදයංගනී සහ ළහිරු හර් ෂණ)
ලෝක සංචාරක දිනය අද (27) ට යෙදී තිබූ අතර, ඒ නිමිත්තෙන් විදෙස් සංචාරකයන්ට වෙමින් නවමු අත්දැකීමක් ලබාදීමට මහනුවර දළඳා මාළිගය පියවර ගෙන තිබිණි.
ඒ මාළිගාවේ ඇත් පන්තියේ ඇතුන් නෑවීමේ කටයුතුවලට සම්බන්ධවීමේ අවස්ථාව ඔවුන්ට ලබාදෙමිනි.
දළඳා මාළිගාවේ ඇත් පන්තියේ ‘පුලතිසි රාජා’ හස්තියා නෑවීමට මෙන්ම ‘මියන් රාජා’ හස්තියා සමඟ ඡායාරූප ලබාගැනීමට ද සංචාරකයන්ට අවස්ථාව උදා වූ අතර ඔවුන් ඉතා උද්යෝගයෙන් මෙම කටයුතුවලට එක්ව සිටිනු දක්නට ලැබිණි.
මෙම අවස්ථාවට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ද එක්ව සිටියේය.


2025 නොවැම්බර් මස 04
399
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2176
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1652
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදෙස් සංචාරකයෝ මාළිගාවේ ඇතුන් නාවති
බද්රානි Wednesday, 28 September 2022 02:42 PM
අපි මෙහෙ නරි නාවන අතරේ ඔවුන් පිටරට ඉඳලා ඇවිත් අපේ රටේ අලි නාවනවා..
jayaaSunday, 02 October 2022 02:51 PM
සුදු නෝනලා හරි කැමැතියි අලි නාවන්න... මම ජර්මනියට ගිය වෙලාවේ මටත් ඔහොමම කළා...
ඇන්තනි Sunday, 02 October 2022 07:02 PM
නිදහසේ සිටිය යුතු අලියෙක් සුද්දන්ට පෙන්නා ලැබෙන මුදලින් ජීවත්වීම කොතරම් නින්දාවක්ද?