
(අංජුල මහික වීරරත්න)
අභාවප්‍රාප්ත ජනප්‍රිය නළු දර්ශන් ධර්මරාජ් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ගියේය.
ධර්මරාජ් මහතාගේ දේහය තැන්පත් කර තිබූ කොළඹ ජයරත්න මල් ශාලාව වෙත ගිය ජනාධිපතිවරයා ධර්මරාජ් මහතාට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව පවුලේ ඥාතීන් වෙත ශෝකය පළ කර සිටියේය.
.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා තම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිස නමා ගෞරව කරන අතර, මතු උපදින කිසිම භවයකදී මෙවන් අකල් වියෝවක් නොම වේවා. අවසානයේදී අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා කියා පතමි...