විපක්ෂ නායකයා උඩගම ධම්මානන්ද නාහිමි බැහැදකී
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (16) පස්වරුවේ පොලොන්නරුව ඉසිපතනාරාම පුරාණ විහාරස්ථානයට පැමිණ විහාරාධිපති, උතුර, උතුරු මැද, නැගෙනහිර තෙපලාතේ ප්රධාන සංඝ නායක උඩගම ධම්මානන්ද නාහිමියෝ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.