IMG-LOGO

රවීන්ද්‍ර සමරවීර වැඩ බාරගනී


 

කම්කරු වෘත්තිය සමිති සබඳතා ඇමැති(කැබිනට් නොවන) රවීන්ද්‍ර සමරවීර මහතා නාරාහේන්පිට කම්කරු අමාත්‍යාංශයේදී සිය අමාත්‍ය ධූරයේ අද(11)  වැඩ භාරගත්තේය.


(ඡායාරූප -  ලහිරු හර්ෂණ)



අදහස් (3)

රවීන්ද්‍ර සමරවීර වැඩ බාරගනී

ජෝතිපාල Friday, 11 January 2019 01:17 PM

මීටිමක් මැද ඇමති තලතා අතුකෝරලට කථා කරලා මෙයාගේ සහචරයෙකුට ටෙන්ඩරයක් අරන්දෙන්න කරපු කතාව පටිගත කරලා අපට ඇහෙන්න සැලස්වූවා. අනේ ඉතින් මෙහෙම අයටමනේ ඇමැතිකම් ලැබෙන්නේ...

:       0       65

lankaFriday, 11 January 2019 02:10 PM

ඕක පුදුම වෙන්න දෙයක් නොවේ. අද ලංකාවේ දේශපාලනය කියන්නේ තනිකර ව්‍යාපාරයක්....

:       0       75

chamath Friday, 11 January 2019 01:48 PM

දුක හිතෙනවා මේවා දැක්කම...

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site