චීනයෙන් බවුසර් 90 ක පරිත්‍යාගයක් ආපදාවන්හිදී ප්‍රයෝජනයට ගැනීම සඳහා චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු රුපියල් මිලියන 1000 ක පමණ වටිනාකමකින් යුතු බවුසර් රථ 90ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත කොළඹ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී අද (05) පිරිනැමිණි. 05 February 2019
මාලදිවයින් ජනපති පිළිගැනීමේ නිල උත්සවය අද 71 වැනි ජාතික නිදහස් දින උත්සවයට සහභාගී වීමට දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලී මහතා සහ එම මැතිණිය පිළිගැනීමේ නිල උත්සවය අද (05 ) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 05 February 2019
රිය පෙරහරකින් මේජර් ජයවික්‍රමගේ දේහය නිවසට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ සේවයේ යෙදී සිටියදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වී මියගිය ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රම රණවිරුවාගේ දේහය අද (05) පෙරවරුවේ පොළොන්නරුවට රැගෙන එනු ලැබීය. 05 February 2019
මාලදිවයින් ජනපති අරලියගහ මැදුරට 71 වැනි ජාතික නිදහස් දින උත්සවයට සහභාගී වීමට දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රහම් මොහොමද් සොලීන් මහතා අද රාත්‍රියේ කොළඹ අරලියගහ මැදුරේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 04 February 2019
ඇලහැර ගොවියෝ නිදහසේ නිදහස සමරති කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිව ගොවි ජනතාව විසින් සංවිධානය කරන ලද නිදහස් සමරු උළෙලක් අද(04) පස්වරුවේ ඇලහැර මහ ගොවි ජනපදයේ අත්තනකඩවල, දිග්ගල්පිටියේදී පැවැත්විණි. 04 February 2019
මාලියේදී මියගිය හමුදා නිලධාරීන්ගේ සිරුරු කොළඹට එක්සත් ජාතීන්ගේ සාම සාධක බල ඇණිවලට මාලි රාජ්‍යයේ දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ලාංකික රණවිරුවන්ගේ සිරුරු අද (4) කටුනායක ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන් තොටුපළට රැගෙන එනු ලැබීය. 04 February 2019
ජාතික දින සැමරුමට නාවික හමුදාවෙන් ආචාර වෙඩිමුර අදට යෙදුණු 71 වැනි ජාතික දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී අද (04) පැවැත්විණි. 04 February 2019
සිරගත රණවිරුවන්ට නිදහස ඉල්ලා උද්ඝෝෂණයක් සිරගතකර සිටින රණවිරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා ’’ මවිබිම වෙනුවෙන් රණවිරුවෝ’’ සංවිධානය විසින් සංවිධානය කළ විරොධතාවයක් කොළඹ නිදහස් චතුරශ්‍රය අසළදී අද (04) පැවැත්විණි. 04 February 2019
නව යටත් විජිතවාදයට එරෙහි විරෝධතාවක් විමුක්ති ව්‍යාපාරය සහ සමාජ සාධාරණත්වය උදෙසා වූ මහජන ව්‍යාපාරය විසින් සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් අද (04) කොළඹ නිදහස් චතුරශ්‍රය අසළදී පැවැත්විණි. 04 February 2019
රට පුරා නිදහස සැමරූ අයුරු අදට යෙදී තිබෙන 71 වැනි ජාතික නිදහස් දින සැමරුම දිවයින පුරා විවිධ ස්ථානයනිහි ඉතා අභිමානවත් අයුරින් සැමරීමට ලක්වාසීහු කටයුතු කළහ. 04 February 2019
ජාතික නිදහස් දිනය අදයි අභිමානවත් 71 වැනි ජාතික නිදහස් දින සැමරුම අදට (04) යෙදී තිබේ. 04 February 2019
නාවික හමුදා අත්අඩංගුවේ තිබූ තවත් ධීවර යාත්‍රා 03 ක් ඉන්දියාවට ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 03 ක් යළි එරටට භාර දෙන ලදී. 04 February 2019
ඩී. එස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද(04) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණ. 04 February 2019
ජාතික නිදහස් දිනය දා හින්දු ආගමික වතාවත් බම්බලපිටිය මාණික්‍ය පිල්ලෙයාර් කෝවිලේදී 71 වෙනි ජාතික නිදහස් දිනයට සමගාමීව අද (04) උදෑසන හින්දු ආගමික වතාවත් පැවැත්විණි. 04 February 2019
තෙත් බිම් දිනයට නාවික හමුදාවෙන් කඩොලාන පැළ 1000ක් ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් කඩොලාන පැල 1000 ක් සිටුවීමේ ව්‍යාපෘතියක් වයඹ වෙරළ ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව කටයුතු කළේය. 03 February 2019
හැටන් වතු කම්කරුවෝ අදත් විරෝධතා තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස හෝ තමන්ට වැඩි කළ රු 700 මූලික වැටුපට රු140 ප්‍රසාද දීමනාව එකතු කරන ලෙස බල කරමින් හැටන් කොටගල ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් අද (03) විරෝධතාවයක් ආරම්භ කර ඇත. 03 February 2019
ජනපති මාලි රාජ්‍යයේ දී මියගිය රණවිරුවන්ගේ පවුලේ අය හමු වෙයි මාලි රාජ්‍යයේ දී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ බළ ඇණිවලට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ පුලස්තිපුර පදිංචිව සිටි කපිතාන් වසන්ත දිනේෂ් ජයවික්‍රම මහතාගේ නිවසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොස් සංවේගය ප්‍රකාශ කළේය. 03 February 2019
මාලදිවයිනේ ජනාධිපතිවරයා ලංකාවට මාල දිවයිනේ ජනාධිපති ඊබ්‍රහම් මොහොමඩ් සෝලී මහතා අද (03) ශ්‍රී ලංකාවට පැමිණියේය. 03 February 2019
සයුරළ නෞකාව පකිස්ථානය බලා පිටත්වෙයි පකිස්ථානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන අමාන් නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික සයුරළ නෞකාව කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත් විය. 03 February 2019
ඉඩම් ඔප්පු බෙදාදීම අගමැති ප්‍රධානත්වයෙන් ඉඩම් ඔප්පු 1,000,000 බෙදාදීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ ඉඩම් ඔප්පු පිරිනැමීම කුරුණෑගල, නිකවැරටියේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පැවැත්විණි. 01 February 2019
ඖෂධවේදී වර්ජනයෙන් රෝගීන් අමාරුවේ රජයේ ඖෂධවේදින් අද (01) උදෑසන සිට ආරම්භ කළ වැඩ වර්ජනයක් හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීහු මහත් අසීරුතාවට ලක්ව සිටිති. 01 February 2019
නිදහස් දින පෙරහුරුවක් ගාලු මුවදොරදී ශ්‍රී ලංකාවේ 71 වැනි ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරුවක් අද (31) ගාලුමුවදොර පිටියේදී පැවැත්විණි. 31 January 2019
ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් නාවික හමුදාපති හමුවෙයි ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස්, ෂහීඩ් අහමඩ් හෂ්මට් මහතා අද (30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය. 30 January 2019
‘‘මතින් නිදහස් රටක්’’ මාතර දිස්ත්‍රික් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ’’මතින් නිදහස් රටක්’’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් වැඩසටහන අද (30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි. 30 January 2019
කැස්බෑවාටත් ශල්‍යකර්මයක් මඩකලපුව කිරාන් ප්‍රදේශයේදී මාලු දැළකට හසු ව තුවාල වූ කැස්බෑවෙකුට අම්පාර වනජීවි සෞඛ්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ශල්‍යකර්මයක් කර ප්‍රතිකාර ලබා දී තිබේ. 30 January 2019
කළු ජනවාරිය ලිප්ටන් වටරවුමේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ ’’කළු ජනවාරිය 2019’’ විරෝධතාවය ලිප්ටන් වටරවුමේදී අද (29) පැවැත්විණි. 29 January 2019
කලාකරුවෝ රැසක් කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබති දේශීය කලාවේ උන්නතිය වෙනුවෙන් තම දිවිය කැප කළ විශිෂ්ට කලාකරුවන් අගයමින් ඔවුනට රාජ්‍ය සම්මාන ලබා දෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල 34 වැනි වරටත් කොළඹ නෙලුම්පොකුණ රඟහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පැවැත්විණි. 29 January 2019
කොළඹ නාවික අභ්‍යාසය සාර්ථකව නිමාවට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්වීමට සංවිධානය කරනු ලැබූ ‘කොළඹ නාවික අභ්‍යාසය’ අද (29) සාර්ථකව නිමාවට පත්විය. 29 January 2019
හැටන් රුවන්පුර වනවගා රක්ෂිතයේ ගින්නක් හැටන් වන සංරක්ෂණ කාර්යයාලය යටතේ පාලනය හැටන් රුවන්පුර ජනපදයේ වන වගා රක්ෂිතයේ හට ගත් ගින්නකින් වගා රක්ෂිතයේ අක්කර 10 ක් පමණ විනාශ වී ඒ ආසන්නයේ තිබු තේ වගාවක්ද පිළිස්සී තිබේ. 29 January 2019
අධිකරණ ඇමතිනිය ජර්මානු තානාපති හමුවෙයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ජෝන් රෝඩ් මහතා අතර හමුවක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී සිදු විය. 29 January 2019
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026