IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඖෂධවේදී වර්ජනයෙන් රෝගීන් අමාරුවේ

( ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)

 

(රංජිත් රාජපක්ෂ)

(දයාරත්න ඇඹෝගම)

 

රජයේ  ඖෂධවේදීන්  අද  (01) උදෑසන සිට  ආරම්භ කළ වැඩ වර්ජනයක් හේතුවෙන්  දිවයින පුරා රජයේ රෝහල් වලින්  ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීහු  මහත් අසීරුතාවට ලක්ව සිටිති.

එහි අවස්ථා දැක්වෙන ඡායාරූප  ඉහත දැක්වේ.

(36698)

( ඡායාරූප - ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා,  රංජිත්   රාජපක්ෂ සහ දයාරත්න ඇඹෝගම)



අදහස් (3)

ඖෂධවේදී වර්ජනයෙන් රෝගීන් අමාරුවේ

maheshika Friday, 01 February 2019 05:41 PM

දැන් මොනවද ඉල්ලන්නේ? වැඩි පඩි, හිග පඩි, අතිකාල වෙන මොනවද?

:       0       2

රවිඳු Friday, 01 February 2019 05:55 PM

ඔය කිසිවක් නොවෙයි මහේෂිකා, මේ අයට ඖෂධ මාෆියාව ඔවුන්ගේ පාඩුවේ නිදහසේ කරගෙන යාමට ඇති පරම අයිතියයි.

:       0       2

sandy123 Saturday, 02 February 2019 05:38 AM

මේවා ඔක්කොම බොර දියේ මාළු බාන වැඩ. ඡන්දයක පෙර නිමිති දැක්කම හැමෝගෙම බඩ දඟලනවා. කොයි මාලුවාද බාගන්නේ කියලා. දේශපාලකයොත් මේවා අවසන් මොහොත වෙනකම්ම තියාගෙන ඉඳීවි... ඡන්ද කොල්ලකන්න. රාජ්‍ය සේවයේ බොහේදෙනෙක් තමන්ට වැටුප් ලබාදෙන මහජනයාට සලකන්නේ මහාම මහ තුප්පහි විදිහටයි. හැමදෙයක්ම අකර්මන්‍ය කර තමන්ගේ ගොඩ වැඩි කරගන්න ප්‍රතිපත්තියක තමයි තමන්ගේ රැකියාව භාවිතා කරන්නේ. පලිහක් විදිහට... රටක කොඳුනාරටිය බදු රාජ්‍ය සේවය මෙහෙම වෙනකොට අනිත් රැකියාවන් ගැන කුමන කතාද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site