IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නව යටත් විජිතවාදයට එරෙහි විරෝධතාවක්



 විමුක්ති  ව්‍යාපාරය   සහ  සමාජ  සාධාරණත්වය  උදෙසා  වූ මහජන  ව්‍යාපාරය   විසින් සංවිධානය කළ   නිහඬ  විරෝධතාවයක්  අද  (04)  කොළඹ   නිදහස්  චතුරශ්‍රය  අසළදී   පැවැත්විණි.
 
සියලු  දේශපාලන  සිරකරුවන්  නිදහස්  කරන ලෙසත්,  වතු කම්කරුවන්ගේ  මූලික  වැටුප  රුපියල්  1000ක්  කරන ලෙසත්,  නව  යටත්විජිතවාදයට  හා  රාජ්‍ය  මර්දනයට  එරෙහිව මෙම විරෝධතාව පැවැත්විණි.
  
 
(ඡායාරූප  -   චතුර එස්. කොඩිකාර) 



අදහස් (2)

නව යටත් විජිතවාදයට එරෙහි විරෝධතාවක්

රජින්ද Monday, 04 February 2019 09:12 AM

මොවුන්ට උවමනා නව යටත්විජිතවාදයට එරෙහිව ගොස් අන්තවාදය හුරතල් කරන්න බව පැහැදිලියි. විදෙස් රාජ්‍ය නොවන සංවිධාන වලින් උපයන මුදල් වලින් මොවුන් යටත්විජිතවාදය එපා කියන්නේ කොහොමද කියලයි මට නොතේරෙන්නේ.

:       2       77

Raveendra Monday, 04 February 2019 10:44 AM

අප විශ්වාස කරනවා මේ දුවල පුතාලා, නංගිලා, මල්ලිලා තම තමාගෙන් වියයුතු යුතුකම් තමන් උපන් මව්බිමට කිසිදු අඩුවක් නැතිව නොපිරිහෙලා කරනවා කියා. දෙවනුව රටේ දියුණුව, ආරක්ෂාව ගැන එක එකාගේ විදේශ මුදල්වලට තමන්ගේ තාරුණ්‍ය පාවානොදී එක එකාගේ රූකඩ ලෙස රඟනොපා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනීසිටින ලෙස... අමතක නොකරන්න ඔබලා මෙසේ තමන්ගේ වටිනා කාලය කා දැමීමෙන් තමන්ට මෙන් තම උපන් බිමට අවැඩක් මිස හොඳක් සිදු නොවෙන බව...

:       0       57

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site