සුහද සංචාරයක් සඳහා හම්බන්තොට වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘ඉකසුචී’ නෞකාවේ කාර්ය මණ්ඩලය අද (16) වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක නිරත වූහ.
ඒ සඳහා නෞකාවේ මෙහෙයුම් බාර නිලධාරිවරයා වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් රොයොකෝ ඉසුමා මහත්මිය සහ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරිහු, නාවිකයෝ සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
(28535)
( ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජපාන නාවික හමුදා සාමාජිකයෝ වෙරළ පිරිසිදු කරති
ROSHAN Wednesday, 16 January 2019 09:27 AM
පේනවා නේද? ජපානයෙන් ඇවිල්ලා දියවන්නාවත් පිරිසුදු කලොත් නියමයි. ගිනිතියාගෙන දුවන්න තියෙන්නේ...
BamunuarachchiThursday, 17 January 2019 01:38 AM
ඒ ගොල්ලෝ තමයි දියවන්නාව හදලා දුන්නේ. නැතිනම් හොහෙද අපේ ගොයියන්නට ඔය තරම් සැප ගොඩනැගිලි ලැබෙන්නේ. සමහරු කොළොඹ දකින්නෙත් දියවන්නාවට එනවිට.
Kamal Wednesday, 16 January 2019 09:30 AM
ලැජ්ජාවේ බෑ පිටරට මිනිස්සු ඇවිල්ලයි පිරිසිදු කරන්නේ.
Bamunuarachchi Thursday, 17 January 2019 01:34 AM
ඕවා අපි මුහුදු වෙරළට දමන ඒවාම නොවෙයි.