(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ජාතික තෛපොංගල් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (13) පැවැත්විණ.
හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය මගින් මෙය සංවිධානය කර තිබූ අතර උත්සවය ආරම්භ කරමින් හින්දු ආගමානුකුලව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මාහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියව පිළිගත්හ. ජාතික ඒකාබද්දතා , රාජ්‍ය භාෂා , සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්දන් , අමාත්‍ය අර්ජුන රණතුංග , අමාත්‍ය දයා ගමගේ , ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හදන කිරිබත්වලට වලට වඩා ඒ කිරිබත් රහයි කියලා මෙතුමා ගියසැරේ කිව්වා... මේවා හරි වටින කියමන්...
හින්දු පූජක තනතුරට වඩාත් සුදුසුයි.. මේ උන්නැහේ
අර මහබැංකුවෙන් ගත්තු සල්ලි වලින් එහෙම පඬුරු දාන්න එපා. දැක්කනේ තිරුපති ගිහින් එව්වගෙන් පඬුරු දාලා වුනු දේ? අන්තිමේ දෙවියෝ දැක්කේ නැහැ වගේ අහක බලන් උන්නා. තවමත් ඔටුන්න දාගන්න බැරිවුනේ ඕක නිසයි. දාඩිය මහන්සියෙන් හම්බකරපු දෙයකින් කියක් හරි පඬුරුවලට ගැටගහන්න.
මෙතන අදහස් දමන අය බෞද්ධ අය වෙලත්, ඇයි මේ කුහකම, ඉරිසියාව, ක්‍රෝධය? දෙමල අයට රටේ අගමැති එක්ක උත්සවයක් සමරන්න බැරිද? ඒ අය ඒක කරන්න ඕනෙ උතුරෙ විතරද? ඒකෙන් වෙන්නෙ මිනිස්සු තවත් බෙදෙනවා. කොන් වෙනවා . වෛරය පැතිරෙනවා. ලංකාව අයිති හැමෝටම. මට දැන් බනින්න එපා කොටියෙක් කියලා. මම හොද සිංහල බෞද්ද.
ඇත්ත සත්‍යපාල මහතාණෙනි, ස්තුතියි ඔයාගේ අදහසට. මමත් අදහස් කළේ ඔබ කියූ අදහසමයි. වටින අදහස් කිව්වේ සෘණාත්මක අගයක් දෙන්න. එවැනි කතාවල වටිනාකම අවබෝධ කරගැනීම හැමෝටම කළ නොහැක. මන්ද බොහෝ දෙනා පාටින් අන්ධ වී ඇති නිසාය.
ඇත්ත සත්‍යපාල මහතානෙනි, ස්තූතියිඔයාගේ අදහසට. මම අදහස් කලේ ඔබ කියපු දේම තමයි...