(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව පොලිස් වසමට අයත් කිලානි වතුයායේ ක්‍රීඩා පිටියට පැමිණි පිඹුරකු අල්ලා ගැනීමට වතුකම්කරුවන් පිරිසක් සමත්වී තිබේ.
අඩි 12 ක දිගකින් මෙම පිඹුරා නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරින්ට බාර දීමට පියවර ගෙන ඇත.
අදට (15) යෙදී ඇති තෛපොංගල් දින නිමිත්තෙන් එම වතුයායේ වතු කම්කරුවන් කොවිලේ පැවති ආගමික වතාවකට සහභාගි විමට යාමේදි කෝවිලට පිවිසෙන මාර්ගය අසළ මෙම පිඹුරා සිට ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බගවන්තලාව වත්තෙන් පිඹූරකු අල්ලා වනජීවියට බාරදෙයි